Saturday, May 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 11:17:00 PM
මම කලිනුත් මේ වගේ App එකක් ගැන Post එකක් දැම්ම. ඒ ඇප් එකත් හොදට වැඩ කරනව. ඒ පොස් එක බැලුව නැති අය බලන්න මෙතනින් ගිහින්.

මේක කරන්නෙත් කලින් කරපු විදිහටම Wifi වලින් තමයි. ඒ හින්ද කලින් වගේම එකට Network එකකට Conect වෙලා ඉන්න ඕනි. ඒ ගැන දන් නැත්තම් මේක බලන්න.

මේ විදිහට පොන් එකෙනුත් Hostpot එකක් හදා ගන්න පුලුවන්. ඒ ගැන මම පොස්ට් එකක් දැම්ම ඒක හදිස්සියට හොයා ගන්න බැ.


කලින් කියා දීපු ඇප් එකත් එක්ක බලද්දි මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ඇප් එක හරහා Computer එකේ Screen එක Phone එකට ගන්න පුලුවන් කලින් Teamviewer වලින් කියා දුන්න වගේ. ඒත් ඒකෙයි මේකෙයි වෙනස Teamviewer එකෙන් කරද්දි Data කැපෙනව. ඒත් මේකෙන් කරද්දි Wifi අපි හදා ගන්න Network එකකින්. ඒ හින්ද අපේ සල්ලි වියදම් වෙන් නැ.

ඒ විදිහට Screen එක බලන්න මේ ඇප් එක Active කර ගන්න ඕනි. ඒ හින්ද ඒක කියා දෙන එක හෙට වෙනකම් කල් දාන්න කියල හිතුව. අද Moust.Keyboard එකක් විදිහට වැඩ කරන හැටි විතරක් කියා දෙන්නම්. ඉතුරැටික හෙට.

ඒ පොස්ට් එක ඕකි අය මෙතනින් ගිහින් බලන්න පුලුවන් හෙට ඉදන්.

හරි එහෙනම් අද කියා දෙනව කිවුව එක මම කියා දෙන්නම්.

මෙන්න මේ ඇප් එක Phone එකට Download කර ගන්න
                 Playstore Link එක (කියන්න සතුටුවි මේ ඇප් එක Apple වලටයි Blackberry වලටයි වැඩ කරනව.)



මෙන්න මේ Software එක Computer එකට දා ගන්න.
                 මෙතනින් යන්න. (මේක වැඩ කරන්න Computer එකට Dotnet 4.5දාල තියෙන්න ඕනි.ඒක නැති අය ඒ Software එක Install කරද්දි එක එකෙන්ම Download කර ගන්න)

මේ දෙකම Install කර ගන්න. ඊට පස්සේ Computer එකෙන් Remote Control Server කියන එක Open කර ගන්න. දැන් මේ විදිහට පෙන්නනව ඇති.


හරි එහෙනම් පොන් එකෙනුත් ඒ ඇප් එක open කර ගන්න.

දැන් ඔය පොඩි විස්තර වගයක් පෙන්වයි කොහොමද මේක වැඩ කරන්නෙ එහෙම වගේ. ඒ ටික next කරන්නත දැන් මේ වගේ එකක් එයි.


හරියට කලානම් අනිවාර්යයෙන් එක එන්න ඕනි. එහෙම ආවෙ නැත්තම් මම කලින් කිවුව ටික ආපහු කරල බලන්න. දැන් ඒකෙන් Save කියන එක තෝරන්න.


එතකොට ඔය වගේ අපිට ඒ ඇප් එකෙන් කරන්න පුලුවන් වැඩ ගැන විස්තර ටිකක් එයි. ඒ කෙන් දැන් ඔයාල Mouse, Keyboard කියන දෙකට ගිහින් බලන්න. අනිවා ඒ දෙක වැඩ කරන්න ඕනි.


Mouse එක මේ විදිහට එයි.


මේ විදිහට Key Board එක එනව.


මේ දෙකට අමතරන තවත් වැදගත් දෙයක් තමයි මේ Scrolling එක. ඒකත් මේ විදිහට වැඩ කරන්න පුලුවන්.

මේ ඔක්කොටම අමතරන පහල තියෙන ටිකත් බලන්න. ඒ ටික ගැන මම හෙට කියා දෙන්නම්.






මේ ඔක්කොම හෙට මගෙ Blog එක බලන අයට හම්බ වෙනව.

2 comments: