Friday, March 6, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:38:00 AM

ඔන්න ඉතින් මේකනම් කවුරැත් විශ්වාස කරන එකක් නැ. තාම Lolipop ආවම විතරයි වගේ. ඉතින් මෙච්චර ඉක්මනට i6 එකට Custom Rom එකක් එයි කියල හිතන්න බැ නෙ.


මටත් මේ ගැන කිවුවේ FB එකේ බන්න මගෙ හොද යාලුවෙක්. වැඩි විස්තරයක් ඕනිනම් එයාගෙන් අහල දැන ගන්න.

මට ඕනි වුනේ Etel පොන් වලටත් Coustom Rom ගහන්න පුලුවන් කියල කියන්න විතරයි. ඉතින් මම Etel i7, Etel i6 කියන පොන් දෙනටම Custom Rom සහ CWM හොයල දුන්න.

Etel i6 එකට කලින් මට රොම් හොයල දුන්න Ashan Kobewatta යාලුව. අද මේ Lolipop Rom එක හොයල දෙන්නෙ මගෙ Chamod Dilshan යාලුව. ඒ දෙන්නටත් ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනි.

ඉතින් කියන්න ඕනි මම ලග තියෙන්නෙ තමා පරණ දුප්පත් Etel i7 එකම තමයි. ඒ හින්ද මේ I6 එකේ Rom බලන්න විදිහක් නැ. මේ යාලුවො දෙන්නගෙයිල මගෙයි උදවු ගන්න අවුලත් වුනෙත්.

හරි ඔන්න එහෙනම් පහල Screenshot ටිකත් බලන්න. මට මේ ටික දුන්නෙත් Chamod Dilshan යාලුව.






හරි එහෙනම් Rom එක මෙතනින් Download කර ගන්න.

Rom එක Flash කරන හැටි මතක නැති අය මගෙ පරණ Blog බලන්න.

Coment එකක් දාන්නනම් අමතක කරන්න එපා.

29 comments:

  1. e-tel N3 ahaket otg gehenne keremeyak nadde?

    ReplyDelete
  2. Micromax. A61 ekata custom rom nadda

    ReplyDelete
    Replies
    1. tiyenawa. http://gsmmobilestockrom.blogspot.com/2014/12/micromax-a61-latest-flash-file-download.html

      Delete
  3. E-tall i4 ekata rom ekak dannako

    ReplyDelete
  4. rom eka dala paya 6k wenawa tama on une nane mcho

    ReplyDelete
  5. Oke kisima aulak ne bn. Wena aya aulak netiwa gehuwa. Oya wena rom ekak flash karanna. Etakota on karanna puliwan wei. Ehema nethtam backup eka restore karanna

    ReplyDelete
  6. rom flash karana hati tiyena link1 mokakkda?

    ReplyDelete
  7. Onna mn wade korandai hadanne...........Tnx mcn mn i6 eka vikunanda kiyala hitiye dn itin ehema karanda ona wenne na

    ReplyDelete
  8. මචං e tel i2 වලට rom නැද්ද.

    ReplyDelete
  9. please help me how to etel n3 flash

    ReplyDelete
  10. Etel n3 stock rom eka hoya ganna widiyak nadda

    ReplyDelete
  11. Wada ne bn oka 4n eka on wenne na

    ReplyDelete
  12. එහෙමද මචන්. þatchඑකේ අවුලත් වෙන්න ඇති එහෙනම්. අනිත් Rom එකක් ගහන්න. පෙíකරන්න පුලුවන්.

    ReplyDelete
  13. Mata custom Roma gaha widiya kiyapanko i6 ekak thiyenne

    ReplyDelete
  14. Oke podi aulak tiyenawalu machan..mata balanna un ne tawa. Wena ekak ara gannako oya

    ReplyDelete