Monday, March 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:25:00 AM
මම මේකෙන් අදහසු කරපු දේ තමයි අපි කොහේ හරි තියෙන Wifi Network එකකට කොහොම හරි Conect වෙලා හිටිය කියන්නකො. ඒ Network එකේ Password එක ආය අපිට බලා ගන්න ඕනි වුණාම මේ විදිහට ඒක බලා ගන්න පුලුවන්.


මේ ක්‍රමය වැදගත් වෙන අවස්තා.

1. Phone එක Reset කරන කොට Password ටික තියා ගන්න පුලුවන්
2. යහලුවන් Password එක ඉල්ලුවිට දෙන්න පුලුවන්.
3. පොන් එක මාරැ කරන විට මෙතෙක් කල් තිබු Wifi Password ටික අරන් තියා ගන්න පුලුවන්.

මම ගත්තු Screenshot ටිකත් බලන්න එහෙනම්

මේ මම Conet වෙලා තියෙන Network ටික.

 මේවටින් Haritha, Amila කියන ඒවට Password දාල තිබ්බෙ නැ. ඒ හින්ද ඒව පෙන්නන් නැ.



හරි එහෙනම් මෙතනින් ගිහින් මේ App එක Download කර ගන්න.

පොඩි App එකක්. කරන්න කියල විශේෂ දෙයක් නැ. App එක Open කරන්න විතරයි තියෙන්නේ.

0 අදහස්:

Post a Comment