හොද Software එකක් යනු
හොද Software එකක් යනු ලොකයේ Ranking අනුව පලමුතැන ගන්නා Software නොවෙයි. තමන්ගේ අවශයතාව සපුරාලිය හැනි Software එකකි. 


Electrical උපකරනයක් Clean කිරිම යනු
මගෙ විශ්වාස කිරිම අනුව Electrical උපකරනයක් Clean කිරිම සිදු කල යුත්තේ යම් කිසි කාල සීමාවකට පසු නොවේ. එය වැඩ කිරීමට නොහැකි තත්වයකට පත්වු පසුවයි.

මන්ද එසේ කීමට හේතුව Electrical උපකරණයක් යනු විවිධ IC, ප්‍රනිරෝදක, Relay, LED, ඩයොඩ වැනි දේ විශාල ගණනකින් සැදුනු දෙයකි. මෙය පින්සලකින් හො වැකුම් එකකින් පිරිසිදු කිරිමේදි ඒවා බුරැල් වීමට හෝ ගැලවීමට ඉඩ ඇත. එහිට මෙතෙක් නොතිබු දෝශ මතුවීමට ඉඩ පවති.


මාර්ගය බලන්න
යම් දෙයක් කිරීමට ලේසි ක්‍රමයක් හා අමාරැ ක්‍රමයක් ඇති විට එය කිරීමට අමාරැ ක්‍රමය තෝරා ගන්න.
මන්ද එය නිවැරදිව කලහොත් ඔබ අමාරැ මාර්ගය තෝරා නිවැරදිව කලා යැයි සතුටු විය හැකිය. ඒය වැරදුනොත් ඔබ අමාරැ මාර්ගය තෝරා ගත් විසා එය කිරිමට නොහැයි වුවායි සිතා දුක් නොවී සිටිය හැක.


පරිඝනකට විවිධ වර්න Light සම්බන්දයෙන්
ගොඩක් අය දැකල තියෙනව Computer එකේ Power Supply එකේ Free Line එකක් තිබ්බොත් ඒවට විවිධ වර්ණයේ Light සවි කරනව. ඒත් මේක මම අනුමත කරන් නැ. ඉලොක්ට්‍රෙනික් ගැන දන්න අය දන්නව ඇති සමහර බල්බ් වර්ග දැලිවීමට පෙර පොඩි ෂෝට් වීමක් වන බන. ඒවැනි බල්ලයන් ඔබේ Power Supply එකට සමබන්ද කර ඇත්නම් එය Power Supply එකේ ආයු කාලය අඩු කිරිමට බලපාන බව සලකන්න. ඒත් ගොඩක් LED මෙසේ ෂෝට් විමක් නොවන බවත් සලකන්න.


පියන් ගලවා පරිගණකයේ වැඩ කිරිම
මම මේ කුමයත් අනුමත කරන් නැ. එයට හේතුව විදිහට සරලව මට පෙන්වන්න පුලුවන් පරිගණකයේ පවතින සිසිලන පද්දතිය. අපි කොහෙන් හරි පියනක් අයින් කරනව කියන්නේ එයට නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන කරණකි. ඒම නිසා නිසි පරිදි සිසිල් නොවි Mother Board,CPU වලට හානි විමට ඉඩ පවතී.

0 අදහස්:

Post a Comment