Saturday, May 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:56:00 PM
ඔන්න ඉතින් දුප්පතාගේ හිතවතා වගේ Hutch එකෙන් Rs. 100ක Bonus එකක් දෙනව. මේක ගන්නත් පොඩි දෙයක් අපිට කරන්න වෙනව. මම ඒ ගැන කියා දෙන්නම්.

මේකෙන් මමනම් කරන්නේ Always Internet Packege එක Active කරන් net යන එක. කොහොමත් 700MB විතර Download කරන්න පුලුවන් ඒ 100න්.


මම ඉතින් Hutch  එකට බනිනවනේ හැමදාම වගේ සිග්නල් නැ, Internet Speed නැ වගේ දෙනල් වලට. ඒ බන ඇත්ත. ඒත් හොදක් කරනවනම් කියනව කලින් වගේම. ඒත් මේ සැරේ Data දන්සල ගැන කියන්න වුන් නැ මම ගෙදෙර නොහිටපු නිසා. මටත් ඒ දන්සලට දායක වෙන්නත් බැරි වුණා.

ඔන්න මේ වැඩේ කරන හැටි දාන් ඉදන් කියන්නම්. මුලින්ම Playstore එකට ගිහින් Hutch Conect කියල App එක Download කර ගන්න. ඒත හොයා ගන්න බැරි වුනොත් මෙතනින් ගිහින් Download කර ගන්න්.

Hutch Conect Playstore Link එක

මේකෙන් ගිහින් Android Phone තියෙන අයට Download කර ගන්න පුලුවන්. සමහර විට අනිත් පොන් වලටත් මේ App එක හදල ඇති. එහෙම නැත්තම් මෙන්න මේ Site එකට ගිහික් වැඩි විස්තර බලා ගත්ත. මෙතනින් යන්න.

මේ වාග් එකක් Install වුණාම ඇති. ඒක open කර ගන්න.

දැන් මේ වගේ එකක් එයි.

මේකෙන් New User කියන එකට යන්න.

දැන් මේකට ඔයාලගෙ පොන් Number එක දිල Next කරන්න.


එතකොට මේ වගේ එකක් එයි. ඒකත් Next කරන්න.


දා්‍ැන් ටික වෙලාවක් යනකොට පොන් එකට SMS එකක් එයි මේ වගේ.

ඒක ආවට පස්සේ ඒක තියෙන අන්ක 4රෙ Number එක අතන පොන් නම්බර් එක දුන්න තැන යට තියෙන කොටුවට දාන්න. ඒක Sign Up කරන්න.


දැන් එතකොට මේ වගේ එකක් එයි. ඒක ඕනිනම් Data ටික අප්ඩේ කරන්න. කැමති අය තියා ගන්න. ඒකත් Chat, Call, Video Call එහෙම ගන්න පුලුවන් ඇප් එකක්.




ටික වෙලාවක් යනකොට SMS එකක් එයි මේ වගේ.


දැන් Balance එක බැලුවාම 100 ක් හම්බවුණා කියල එයි.

2 comments: