Hard Disk එකක් Repair කරන්නේ කොහොමද කියල
තමා මම කියා දෙන්නේ. පරණ වැඩ කරන්න නැති Hard Disk එකක් තියෙනවනම් කරල බලන්න.
මේක ගොඩක්
දුරට හරියන්නේ
1.
ඒ Hard
Disk එක Conect කලාම Machin එක Show වෙන Hard Disk වලට
2.
BIOS වලින් විතරන් Hard
Disk එකක් විදිහට පෙන්නන Hard
Disk වලට
3.
OS දාන්න දෙන්
නැති Hard Disk වලට
4.
IDE Hard Disk වලට
5.
Format කරන්න බැරි Hard Disk වලට
මීට අමතරව
අනිකුත් ලෙඩ සහිත Hard Disk වලට සමහර විට
හරියාමට ඉඩ තියෙනව.
මේ විදිහට Hard
Disk එක හදා ගන්න නම් Power
Conecter එක සම්බන්ද කල
විට Hard Disk එකේ Moter එක අනිවාර්යයෙන් වැඩ
කල යුතුයි.
වැඩේට බහිමු
මේ සදහා අවශය දේවල්
1.
මකන කැල්ලක්
2.
පින්සලක්
3.
පොඩි රෙදි
කැල්ලක්
4.
Hard Disk එකේ ඇන ගැලවිය හැකි නියනක්
මෙහෙමයි
කරන්නේ
1.
Hard Disk එක කොම් එකෙන් ගලවල පිටට ගන්න
2.
ඒකෙ Mother
Board එක පැත්තේ තියෙන ඇන ටික ගලවල ඉවත් කරන්න
3.
Moter එකේ වයර් එක හෙම්න්
සැරේ පන්නන්න
4.
Mother Board එක සෙමින් ඉවතට
ගන්න
5.
ඊට යට තියෙන කුෂන් එකත් අයින් කරන්න. Hard
Disk එක අස්සට දුවිල්ල නොයන ලෙස
6.
Mother Board එකේ යට Hard
Disk එකට
සම්බන්ද වන සිහින් කම්බි මකන කැල්ලේන් හෙම්න් සැරේ හොදට පිහ දාන්න. (Hard
Disk එක අස්සට දුවිල්ල නොයන විදිහට තබා ඉන් පසු මෙය
කරන්න)
7.
Hard Disk එකේද පවතින Pin ටික සෙමින් පිහ දාන්න.
අස්සට දුවිල්ල ගියොත් නම් Hard Disk එක කොහොමවත්
වැඩ කරන් නැති වෙයි. ඒ හින්ද දුවිල්ල යන් නැති විහට කරන්න
8.
කුෂන් එක හොදින් පිස දමා නැවත තිබු ආකාරයට තියන්න
9.
Mother Board එකේ Moter එකේ වයර් එක හෙම්න්
සැරේ සවි කරන්න
1-
Mother Board එක තබා ඇන
හොදින් තද කරන්න
දැන් කොම් එකට
සම්බන්ද කරල BIOS වලට ගිහින්
බලන්න Hard Disk එක පෙන්නනවද කියල.
පෙන්නනවනම් WIN XP CD එකක් ආදාරයෙන් Boot කර Hard Disk එකේ සියලුම Partision
Delect කර නැවත Partision
Create කරන්න.
(අවශය දේවල්
ඇත්තමි වෙනත් Hard Disk එකක් ආදාරයෙන් ඔන් කර අවශය දේවල් Copy කර හො Backup කර තබා ගන්න)
(මේ සදහා WIN XP CD හැර වෙනත් OS එකක් සහිත CD/DVD භාවිතා නෙකරන්න. එසේ
කලහෙත් සමහර විට Partision
Delect කර නැවත
සැකසීමට නොහැකි විය හැකිය )
අවුලත් වුනොත්
This comment has been removed by the author.
ReplyDeleteParana ewata godak welawata weda
ReplyDeletemakanen pihadala harigiye neththam mokakinhari huranna eth neththan petral hari thinar dala burusuwakin hodata hodal mokakin hari tilak rath karanna puchcha ganna epa
ReplyDelete