Sunday, December 21, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:03:00 AM


Hard Disk එකක් Repair කරන්නේ කොහොමද කියල තමා මම කියා දෙන්නේ. පරණ වැඩ කරන්න නැති Hard Disk එකක් තියෙනවනම් කරල බලන්න.


මේක ගොඩක් දුරට හරියන්නේ 

1.       Hard Disk එක Conect කලාම Machin එක Show වෙන Hard Disk වලට
2.       BIOS වලින් විතරන් Hard Disk එකක් විදිහට පෙන්නන Hard Disk වලට
3.       OS දාන්න දෙන් නැති Hard Disk වලට
4.       IDE Hard Disk වලට
5.       Format කරන්න බැරි Hard Disk වලට

මීට අමතරව අනිකුත් ලෙඩ සහිත Hard Disk වලට සමහර විට හරියාමට ඉඩ තියෙනව.

මේ විදිහට Hard Disk එක හදා ගන්න නම් Power Conecter එක සම්බන්ද කල විට Hard Disk  එකේ Moter එක අනිවාර්යයෙන් වැඩ කල යුතුයි.

වැඩේට බහිමු මේ සදහා අවශය දේවල්

1.       මකන කැල්ලක්
2.       පින්සලක්
3.       පොඩි රෙදි කැල්ලක්
4.       Hard Disk එකේ ඇන ගැලවිය හැකි නියනක්

මෙහෙමයි කරන්නේ

1.       Hard Disk එක කොම් එකෙන් ගලවල පිටට ගන්න

2.       ඒකෙ Mother Board  එක පැත්තේ තියෙන ඇන ටික ගලවල ඉවත් කරන්න

3.        Moter එකේ වයර් එක හෙම්න් සැරේ පන්නන්න

4.       Mother Board   එක සෙමින් ඉවතට ගන්න

5.       ඊට යට තියෙන කුෂන් එකත් අයින් කරන්න. Hard Disk   එක අස්සට දුවිල්ල නොයන ලෙස

6.       Mother Board   එකේ යට Hard Disk   එකට සම්බන්ද වන සිහින් කම්බි මකන කැල්ලේන් හෙම්න් සැරේ හොදට පිහ දාන්න. (Hard Disk  එක අස්සට දුවිල්ල නොයන විදිහට තබා ඉන් පසු මෙය කරන්න)

7.       Hard Disk   එකේද පවතින Pin ටික සෙමින් පිහ දාන්න. අස්සට දුවිල්ල ගියොත් නම් Hard Disk   එක කොහොමවත් වැඩ කරන් නැති වෙයි. ඒ හින්ද දුවිල්ල යන් නැති විහට කරන්න

8.       කුෂන් එක හොදින් පිස දමා නැවත තිබු ආකාරයට තියන්න

9.       Mother Board   එකේ Moter එකේ වයර් එක හෙම්න් සැරේ සවි කරන්න

1-  Mother Board    එක තබා ඇන හොදින් තද කරන්න

දැන් කොම් එකට සම්බන්ද කරල BIOS වලට ගිහින් බලන්න Hard Disk    එක පෙන්නනවද කියල.

පෙන්නනවනම් WIN XP CD එකක් ආදාරයෙන් Boot කර Hard Disk එකේ සියලුම Partision Delect කර නැවත Partision Create කරන්න.
(අවශය දේවල් ඇත්තමි වෙනත් Hard Disk   එකක් ආදාරයෙන් ඔන් කර අවශය දේවල් Copy කර හො Backup කර තබා ගන්න)
(මේ සදහා WIN XP CD හැර වෙනත් OS එකක් සහිත CD/DVD භාවිතා නෙකරන්න. එසේ කලහෙත් සමහර විට  Partision Delect කර නැවත සැකසීමට නොහැකි විය හැකිය )
අවුලත් වුනොත්

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. makanen pihadala harigiye neththam mokakinhari huranna eth neththan petral hari thinar dala burusuwakin hodata hodal mokakin hari tilak rath karanna puchcha ganna epa

    ReplyDelete