ඔන්න ඉතින් මේකනම් කවුරැත් විශ්වාස කරන එකක් නැ. තාම Lolipop ආවම විතරයි වගේ. ඉතින් මෙච්චර ඉක්මනට i6 එකට Custom Rom එකක් එයි කියල හිතන්න බැ නෙ.
මටත් මේ ගැන කිවුවේ FB එකේ
බන්න මගෙ හොද යාලුවෙක්. වැඩි විස්තරයක් ඕනිනම් එයාගෙන් අහල දැන ගන්න.
මට ඕනි වුනේ Etel පොන්
වලටත් Coustom Rom ගහන්න පුලුවන් කියල කියන්න විතරයි. ඉතින් මම Etel
i7, Etel i6 කියන පොන් දෙනටම Custom Rom සහ CWM හොයල
දුන්න.
Etel i6 එකට කලින් මට රොම් හොයල දුන්න Ashan Kobewatta යාලුව. අද මේ Lolipop Rom එක
හොයල දෙන්නෙ මගෙ Chamod Dilshan යාලුව. ඒ දෙන්නටත් ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනි.
ඉතින් කියන්න ඕනි මම ලග තියෙන්නෙ තමා පරණ දුප්පත්
Etel i7 එකම තමයි. ඒ හින්ද මේ I6 එකේ Rom බලන්න
විදිහක් නැ. මේ යාලුවො දෙන්නගෙයිල මගෙයි උදවු ගන්න අවුලත් වුනෙත්.
Rom එක Flash කරන
හැටි මතක නැති අය මගෙ පරණ Blog බලන්න.
Coment එකක් දාන්නනම් අමතක කරන්න එපා.
Ela mcn.thank you!!
ReplyDeletehm machan
Deletee-tel N3 ahaket otg gehenne keremeyak nadde?
ReplyDeletehttp://naveennisal.blogspot.com/2013/12/otg.html oya widihata balanna
DeleteMicromax. A61 ekata custom rom nadda
ReplyDeletetiyenawa. http://gsmmobilestockrom.blogspot.com/2014/12/micromax-a61-latest-flash-file-download.html
Deleterom eka ganne kohomada
ReplyDeleteyatama tiyenne download kiyala ekak. eken ganna
DeleteE-tall i4 ekata rom ekak dannako
ReplyDeletetama hamba un ne
Deleterom eka dala paya 6k wenawa tama on une nane mcho
ReplyDeleteOke kisima aulak ne bn. Wena aya aulak netiwa gehuwa. Oya wena rom ekak flash karanna. Etakota on karanna puliwan wei. Ehema nethtam backup eka restore karanna
ReplyDeletenormal on wenna kochchara wela yanawada
DeleteWinadi 10 k wage atulata on wenawa
Deleterom flash karana hati tiyena link1 mokakkda?
ReplyDeleteOnna mn wade korandai hadanne...........Tnx mcn mn i6 eka vikunanda kiyala hitiye dn itin ehema karanda ona wenne na
ReplyDeleteමචං e tel i2 වලට rom නැද්ද.
ReplyDeleteNe bn mama heuwenam
ReplyDeleteplease help me how to etel n3 flash
ReplyDeletenot support n3
ReplyDeleteEtel n3 stock rom eka hoya ganna widiyak nadda
ReplyDeleteOke chip eka balala a chipbeka use karana phone balanna
DeleteWada ne bn oka 4n eka on wenne na
ReplyDeleteඑහෙමද මචන්. þatchඑකේ අවුලත් වෙන්න ඇති එහෙනම්. අනිත් Rom එකක් ගහන්න. පෙíකරන්න පුලුවන්.
ReplyDeleteMata custom Roma gaha widiya kiyapanko i6 ekak thiyenne
ReplyDeleteOke podi aulak tiyenawalu machan..mata balanna un ne tawa. Wena ekak ara gannako oya
ReplyDeleteMe hadapan take gala
DeletePhone ekak nr bn gahala balanna me tike
ReplyDeleteHow to factory reset Karbonn phone
ReplyDeleteHow to Factory reset philips phone