මම රැට් කරන්න කියා දෙන්නෙ Vroot කියන මෘදුකාංගය මගින්. Vroot කියන්නේ කොරියාවෙ හදපු සොප්වෙයාර් එකක්. මේකෙ ගොඩක්
තියෙන්නෙ කොරියන් වලින්. ඒත් බය වෙන්න දෙයක් නැ. අපට ඕනි හැම වචනයක්ම වගේ English වලින් මේකෙ තියෙනව.
ඒ download කර ගත්තු සොප්වෙයා එක computer එකට install කර ගන්න.ඊට පස්සෙ පෝන් එකේ Setting වලට ගිහින් Developer option වල තියෙන USB debugging ඔන් කරල Data Cable එකෙන් පෝන් එක computer එකට සම්බන්ද කරන්න.
ඊට පස්සෙ අපට තියෙන්නෙ root කියන් එක උඩ Click කරන්න විතරයි.
ටික වේලාවක් යනකොට රෑට් වෙයි. දැන් Data Cable එක ගලවල පෝන් එකේ බලන්න Supperuser, kinguser වගේ නමකින් app එකක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් වැෙඩ් හරි.
අපි මුලින්ම බලමු රැට් කරනව කියන්නෙ මොකක්ද කියල. ඒකෙ තේරැමවත් දන් නැතිව
රැට් කැන්න කියා දිල වැඩක් නැනේ. රැට් කලාම වෙන්නෙ අපට පෝන් එකේ දීල තියෙන Limited අයිත්ය අහෝසි වෙලා Administrator බලතල හම්බ වෙන එකයි.
රැට් කලාම අපට තියෙන වාසි
1.
පෝන් එකට සිංහල දාගන්න පුලුවන්.
2.
අනවශය System app අයින් කරන්න පුලුවන්.
3.
Boot animation වෙනස් කරන්න පුලුවන්.
4.
පෝන් එක show වෙන එක අඩු කර
ගන්න පුලුවන්.
5.
අලුත් rom ගහන්න පුලුවන්.
රැට් කලාම අපට තියෙන අවාසි
1.
අපට තියෙන එකම අවාසිය තමයි Warranty නැති වෙන එක.
දන් අපි බලමු කොහොමද පෝන් එකක් root කරන්නෙ කියල. මේ සදහා මම පාවිච්චි කරන්නෙ Vroot කියන සොප්වෙයා එක.
ඒ download කර ගත්තු සොප්වෙයා එක computer එකට install කර ගන්න.ඊට පස්සෙ පෝන් එකේ Setting වලට ගිහින් Developer option වල තියෙන USB debugging ඔන් කරල Data Cable එකෙන් පෝන් එක computer එකට සම්බන්ද කරන්න.
දැන් නම් internet conection එක
පොඩ්ඩක් ඕනි වෙනව. ඒ සොප්වෙයාර් එකෙන් Drivars download කර ගනී.
ඊට පස්සෙ අපට තියෙන්නෙ root කියන් එක උඩ Click කරන්න විතරයි.
ටික වේලාවක් යනකොට රෑට් වෙයි. දැන් Data Cable එක ගලවල පෝන් එකේ බලන්න Supperuser, kinguser වගේ නමකින් app එකක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් වැෙඩ් හරි.
ඔයාල මම කියා දීපු විදියටම කරන්න. මම මෙය කරන්න ගිහින් සිදුවන හානි
පිලිබදව වගකියන්නෙ නැ. මේ විදියට
google nexus 5
Samsung s2
xpiria neo
Etel i7
Etel i6
Etel i4
Dialog k35
Samsung s4
Sony neo
s Duos 2
Samsung s duos
ආදී ගොඩක් පෝන් රැට් කලා.
google nexus 5
Samsung s2
xpiria neo
Etel i7
Etel i6
Etel i4
Dialog k35
Samsung s4
Sony neo
s Duos 2
Samsung s duos
ආදී ගොඩක් පෝන් රැට් කලා.
machan mama i6 eka connect karala baluwa eth eka connect kalata bugging on karala naha kiyanawane ara soft eke....moko karanna one?
ReplyDeletePhone eke setting wala balanna devolpment option kiyala ekak athi ekata gihin eke muduninma tiyena hariya danna. Ita passe tikak yata athi usb debugging kiyala ekak. Ekatath hariya dala conet karala balanna. Etakota hari yai.
ReplyDeleteela ela note olle ekath goda (shv e160k)
ReplyDeleteදැන් නම් මේ විදිහට පොන් 100ක වඩා හොදට රැට් කලා. එක පොන් එකකවත් අවුලක් නම් මට අහු වුන් නැ.
ReplyDeletemachan makara xperia U eka root vanna nana ban..
ReplyDeletea ai mokakda wenne root dunnama. drivers hariyata demmada
ReplyDeletemage etel i7c eka root karanna puluwan da? meka i7 ekata wadaa tikak wenas... konka tuxedo w991 kiyannet man hithanne mekama thamaa.
ReplyDeletepuluwan oken
ReplyDeletemeka huawei g6 u 10 ekata hariyayidha.mata hugak kattiya kiyanava phone eka slow venava kiyala
ReplyDeleteMan gawa thiyenawa dialog eken gattha phone ekak vodafone smart 2 (alcatel v860) meka sim lock wena sim danna baha , v root eken root karala mata sim unlcok karaganna puluwanda.?
ReplyDeleteandroid ekak newei neda bn oka. Danna taramin android ewa witrai mekenpuluwan rot karanna
ReplyDeleteHuawei Honor 3C 1k ta root karanna try kara hari giye naha
ReplyDeleteHariyanawa tikak wela yanawan. Drivers ganna 4 parak witara conect karanna oni. Win xp tiyena machin ekakinnam.ita wada karanna wei
ReplyDelete