‍‍ගොඩක් අය ම‍ගෙ blog කියවනව. ඒත් ඒ අය‍ගෙන් වැඩි ‍දෙ‍නෙක් දන් නැ‍නේ මම කවුද කියල. ‍ගොඩක් අය chat එ‍‍කේදි හම්බවුනාම අහන ‍පොදු ‍දේ වලට අද මම උත්තර ‍දෙන්න කියල හිතුව.

ම‍ගේ නම විරාඡ් ලානිල්. ඒකනම් කවුරැත් දන්නව ඇති‍නෙ.. මම ඉගන ගත්තෙ කලවාන ගාමිණී මධය මහා විදයාල‍යෙන්.  ම‍ගෙ ‍ගෙවල් ති‍යෙන්‍ නෙ කලවා‍‍නෙමයි.

මම Computer ගැන ඉගන ගත්ත ම‍ගෙ ඉස්‍කෝලෙන්, ඊට අමතරව inforbit lanka computer school එ‍කෙන්. ඊට අමතරව දන්න අය‍ගෙන් අය ගෙන ඉගන ගත්ත.

‍මෙ ඔක්කොටම අමතරව මම ‍ගොඩක් ‍දේ ඉගන ගත්තෙ තනියම computer ගලවල. එ‍හෙම ‍වෙලාවට දන්න නැති ‍ගොඩක් ‍දෙේ internet එ‍කෙන් බලල ඉගන ගත්ත. 

දැන් නම් මම ස්කෝලෙ ගිහින් ඉවරයි‍නෙ. මම කලින් aiken digital computer එ‍කේ කලවා‍නෙ branch එ‍කේ මාස 7 ක් විතර computer repair කලා. දැන් ඒ‍කෙනුත් අයින් ‍වෙලා ‍ගෙදර ඉන්නව. ‍මේ දවස් වල නම් ‍ඡොබ් එකක් කරන් නැ. පරිගනක ඡාලකරනය පිලිබදව couse එකක් කරනව. 

මම වි‍නෝදාංශයක් වශ‍යෙන් තමයි blog ලියන එක පටන් ගත්තෙ.. දන්න ‍දේ අනික් අයට කියා ‍දෙන්නත් ‍ලෙකු ආසාවක් ති‍යෙනව. දන්න දේ අනිත් අයට කියා දුන්න කියල අපි දන්න දේ නැති වෙන් නැ නේ. දන්න දේ තවත් හොදට මතක් වෙන එකනෙ වෙන්නේ...

 ‍මේ ඔක්කොටම ති‍යෙන එක බාදාවක් තමයි ‍වෙලාවක් නැති කම. ඒකත් කමක් නැ කියමු‍කො. ඊටත් වඩා ‍ලොකු අවුලක් ති‍යෙනව. ඒ තමයි අ‍පේ ‍ගෙදරට 3g signal නැති වීම. ඒ හින්ද තමයි ‍ගොඩක් ‍දේ කියා ‍දෙන්න පරක්කු ‍වෙන්නේ. 

අදට එ‍හෙනම් මම නවතින්නම්.  කට්ටියට 
         බුදු සරණයි.

4 comments:

  1. yaluwa oyata puluwan nam e tel N3 phone ekata rom ekak mata denna......

    ReplyDelete
  2. N3 ekata hoyanna mama laga n3 ekak tiyenne oni bn..mama laga nethi hinda hoya ganna be

    ReplyDelete
  3. e math hoyanawa etel n3 ekakata rom ekak .hoyahoya yaddi thamayi me blog eka set une
    ......e eka nethi unata kamakne zigo eon 3 i wath nedda rom ekak download karanna link ekak...rom eka copy karaganna e warge phone den hoyaganna th ne ne

    ReplyDelete