මේකෙ නම තමයි PICOpad GEW on 4.2.2
මේ රොම් එකෙන් නම් අනික් ඒවයින් වගේ රැම්
එක නම් ගන්නව. ඒත් මේකෙ සිංහල නම් නියමෙට වැඩ කරනව.
- පසුපස Cammer එක අක නම් එච්චර පැහැදිලි නැ. මම කලින් දුන්න ඒනයි නම් මීට වඩා ගොඩක් හොදයි.
- ඉදිරිපස Cammer එක නම් වැඩ කරනව. ඒත් උඩ යට මාරැ වෙනව.
- පොනව වුනත් 8MP නම් තියෙනව.
ROM එක Download කර ගන්න.
දැන් මම කියා දෙන්නම් මේ ROM එක පෝන් එකට දැන හැටි.
2) External SD Card එකකට ඒ ටික දා ගන්න
3) CMW Recovery එකට යන්න
4) Wipe Data/Factory Reset කරන්න
5) Wipe Partition කරන්න
6) Advance Menu එකේ Do Dalvik Catch Clear කරන්න
7) Install zip from sdcard තෝරන්න
8) choose zip from sdcard ගිහින් Download කරපු එක තෝරන්න
9) yes කරන්න
10) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙයි.
11) reboot system now කරන්න
වැදගත් දේ තමා ඔයාල වෙන දේවල් කරල පෝන් එක Company යවල Rs.200 කි දිල Software ගහන්න වුනොත් ඒ ගැන මම වග කියන් නැ
පලවෙනි පාර On වෙන්න ටිකක් වෙලා යයි. ඊට පස්සේ ඒක හරි.
මේ රොම් එක E-tel Curiosity i7, Konka Tuxedo W990, Cherry Mobile Titan W500, Spice Stellar Horizon Mi-500 යන ඒවායින් ඕනිම එකකට වැඩ කරනව
i4 akata rom nadda yau.
ReplyDeleteRom nam nethi wenna widihak ne. Aniwa tiuenawa bn. Ath oka etel kiuwata original name eka wena ekak. Original name eka hoyan api rom eka download kara ganna oni.
ReplyDeleteoriginal name eka hoyaa ganne kohomada bn?
ReplyDeletemoke original name ekada bn
ReplyDeleteMachan stock rom gahanna berida etel ?
ReplyDeleteEtel walata software gahanna berida apita pc eken?
ReplyDeleteI7 ekata original eka puluwan. Heta link eka dannam
DeleteEtel o9 ekata software gahanna puluwanida apita pc eken
ReplyDeleteEtel o9 ekata software gahanna puluwanida apita pc eken
ReplyDeletemcn i7c ekara rom / original flash file nedda ?
ReplyDeleteetel i7 ee diplay ganna oheda naththma paran phone vikunna thana thiyenwada mage phone display gihin mage data no ganna baha
ReplyDeleteetel i2 flash file ekak thiyanawanm ennako
ReplyDelete