Wednesday, December 23, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 11:26:00 PM
අද මම මේ කියන්න යන දේ ගැන දන්න අයත් ඇති. ඒ වගේම දන් නැති අයත් ඇති. මේ දෙගොල්ලන්ටම වැදගත් වෙන දෙයක් හින්ද මම මේ දේ ගැන පොඩි විස්තර කිරීමක් කරන්නම්.


අද මම මේ කියා දෙන්න යන උපකරණයෙන් කරන්න පුලුවන් දේවල් ගැන මම මුලින්ම කියන්නම්.
මේ උපකරණයෙන්
  1. Moniter එකෙන් Tv බලන්න පුලුවන්
  2. DVD ආදි දේවල් Moniter එකට සම්බන්ධ කරන්න පුලුවන්
  3. Peo TV, Dialog TV Moniter එකට සම්බන්ධ කරන්න පුලුවන්
දේ උපකරණයෙන් කරන්න පුලුවන් වැදගත්ම දේවල් ටික තමයි මම මේ කිවුවේ. මේක නිසා උපේ වැඩ පහසු කර ගන්න පුලුවන් වීමක් සිද්ද වෙනවා.

ඒත් එකක්ම මේ උපකරණයක් මිලදී ගන්නා විට අපිට හම්බ වෙන්ව මේ කොටස් ටිකත්.
  1. Computer එකේ Vga Cable එක සම්බන්ධ කරන වයරය
  2. මෙම උපකරණය
  3. Power Pack එකක්.
  4. Remote එක

මේ මම කිවුව දේවල් ටික තමයි මේ උපකරණයත් එකක් හම්බවෙන්නේ.

මේකක් සාමානයෙන් විකුණන මිල වන්නේ රැ. 4500 ත් වගේ. CRT Moniter වලට විතරක් වැඩ කරන එක මීට අඩුයට තියෙනව. ගන්නවනම් එකත් බලල ගන්න.

මේ විදිහට වයර් සම්බන්ධ කරන්න පුලුවන්


මේ මගේ උපකරණය





ප්‍රශ්ණයක් තියෙනවන් අහන්න.
මම යනව වෙනත් පොස්ට් එකකින් හමුවෙමු.
බුදු සරණයි.

2 comments: