අද මම කියන්න යන්නේ මේ කිවුව වගේම දෙයක් ගැන තමයි. මේවයි හොද නරක ගැන කියන්න යන්නේ නැ.
අපි කරන වැඩ වලට අනුව සමහරක් වෙලාවට අපිට Wireless Keyboard එකක් තියෙන එකෙන් ගොඩක් පහසු වෙනව. ඒ හින්දයි කියන්න හිතුවෙ.
මම කියන්නේ මම ලග තියෙන එකේ හොද නරක තමයි ඉතින් පුරැදු විදිහට.
මම ලග තියෙන්නේ Delux කියන Brand එකට අයත් K6010+M391 කියන Keyboard, Mouse කොටස් දෙකක්.
මේ දෙක ගැන කියනවනම් Power Saving Technologies යටතේ මේව නිශ්පාදනය කරල තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍යෙයන් අනිත් ඒවට වඩා මේවයි බැටරි බහිනව අඩුයි.
සාමානයෙන් වෙනත් Key Board එකකට Battery 3 ක් දාන්න තිබ්බත් මේ Key Board එකට Battery 1 ක් යිතරයි දාන්න පුලුවන් විදිහට හදල තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ඒවට වඩා මේක පාවිච්චි කරන එනෙක් සල්ලි ඉතුරැ වෙනවා.
ඒත් එක්කම මේ Mouse එක ගැන කතා කරද්දි අනිත් මවුස් වල තියෙන බැටරිය ඉක්මනින්ම බහින්න හේතු වෙන දේ මේ Mouse එකේ නෑ.ඒ කියන්නේ LED එක මේකේ එන්නේ නෑ. ඒක ආවෙ නැතිනය අනිත් ඒව වගේ හොදව වැඩ කරනවා මේකත්.
ඒ වගේම කියන්න ඕනි මම මාස 3 කට කලින් ගන්නකොට කිබ්බ Battery කමයි තාමත් මම පාවිදච්චි කරන්නේ.
මේකත් එක්ක අපිට හම්බ වෙනව
ඔන්න ඔන දේවල් තමයි හම්බවෙන්නේ නම්.
මේ මම ගත්ත එක. මේක සාමාන්‍යෙයන් 2800 ක් වගේ වෙනවා.
එහෙනම් මම යනවා
බුදු සරණයි

- Keyboard
- Mouse
- USB Reciver
- Battery
ඔන්න ඔන දේවල් තමයි හම්බවෙන්නේ නම්.
මේ මම ගත්ත එක. මේක සාමාන්‍යෙයන් 2800 ක් වගේ වෙනවා.
එහෙනම් මම යනවා
බුදු සරණයි
0 අදහස්:
Post a Comment