Thursday, December 24, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:49:00 AM
Dialog 4g ගැන ගොඩක් අයත් කතා කරනවානේ. ඒත් එකක්ම ඔන්න දැන් අපිටත් Dialog 4G අපිටත් සිග්නල් දුන්න.

ඒත් අපේ ගෙදරට හරියට සිග්නල් නෑ.

Speed එක උපරිමයෙන්ම 40Mbps යන්න පුලුවන් කියලයි එයාල කියන්නේ. ඒත් සාමානයෙන් 20 ට වඩා අගයක් Speed Check කලාම පෙන්වනව ගොඩක් දුරට. (ඒත් SLT එක්ක බලද්දි ඒකාකාරී Speed එකක් නිතරම නෑ. ගොඩක් වෙලාවට වෙනස් වෙනවා)

මේ බලන්න





මේකක්ලි අපි ගත්තාම ඒකත් එක්ක හම්බවෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ.
  1. 4G Router 
  2. Power Pack
  3. Antanas
  4. Warranty Card
  5. Manual
  6. Network Cable
ඔන්න ඔය ටික තමයි මේ උපකරණයත් එක්ක හම්බවෙන්නේ.

අපිට Acc Balance එක බලාගන්න ඕනිනම් Ip එක මගින් Log වෙලා බලා ගන්න පුලවන්. ඒනෙක්ම අපිට Setting වෙනස් කරන්නත් පුලුවන්. (Wifi හා LAN Setting)

මේකත් එක්ක SLT සන්සන්දනයක් කලොත්.
Speed Check එක අතින් Dialog 4G ඉදිරියෙන්.
ඒත් අපිට Download Speed එක බලද්දිනම් එහෙම ලොකු වෙසක් මට පේන්නේ නෑ.
ඒකාකරී වේගයක් නැති හින්ද සමහර වෙලාවට 5Mbps වලට වගේ Show වෙනවා.
ඔන්න ඕනි අය අරන් බලන්න. මේ දවස් වල ගනන් අඩු වෙලා රැ 2900 කට වගේ ගන්න පුලුවන්.

5 GB     -Rs. 600
10GB    -Rs.900
25GB    -Rs.1400
45GB    -Rs.2900
60GB    -Rs.3900
100GB  -Rs.6900
150GB  -Rs.9900
250GB  -Rs.16400
500GB  -Rs.29900

ඔන්න ඔය වගේ Packeges ගොඩක් ගන්න පුලුවන් කියල Net එකේ තියෙනවා.
එහෙනම් ඕනි අය අරන් බලන්න.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment