Sunday, December 21, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:56:00 AM


ගොඩක් Chiness Android Phone පාවිච්චි කරන අයට ලොකුම අවුල තමා Phone එකට අදාල Drivers එක හොයා ගන්න බැරි වෙන ඒක. 
 
අපිට රැට් කරන කොට එහෙම Drivers තිබීම අනිවාර්යය වෙනවනේ. 

ඒ හින්ද ගොඩක් Mt Number තියෙන  Processer පාවිච්චි කරන පොන් වලට හරියන Drivers එකක් මෙන්න.

1.        මේක Download කර ගන්න.
2.       Download කර ගත්තු එක Extarct කරන්න.
3.       Phone එකේ USB debugging on කරල Machin එකට Conect කරන්න.
4.       My computer Right Click කරල manage යන්න.

5.       Devices Manager යන්න.

6.       ඒකෙන් ? ලකුණ වැටිල තියෙන පොන් එකේ Drivers එක උඩ Right Click කරන්න.

7.       Update Drivers Software යන්න.
8.       Browse my computer for drivers software යන්න.

9.       ඒ‍කෙන් අපි Extarct කරපු තැන තෝරන්න.


1     Next කරන්න.

ටික වේලාවක් ගියාම  Finish කරන්න. දැන් බලන්න නියමෙට පොන් එක වැඩ කරයි Pc එකට.


0 අදහස්:

Post a Comment