ගොඩක් Chiness
Android Phone පාවිච්චි කරන
අයට ලොකුම අවුල තමා Phone එකට අදාල
Drivers එක හොයා ගන්න
බැරි වෙන ඒක.
අපිට රැට් කරන
කොට එහෙම Drivers තිබීම
අනිවාර්යය වෙනවනේ.
ඒ හින්ද ගොඩක්
Mt
Number තියෙන Processer පාවිච්චි කරන පොන් වලට හරියන Drivers එකක් මෙන්න.
2.
Download කර ගත්තු එක Extarct කරන්න.
3.
Phone එකේ USB
debugging on කරල Machin එකට Conect කරන්න.
4.
My computer Right Click කරල manage යන්න.
5.
Devices Manager යන්න.
6.
ඒකෙන් ? ලකුණ
වැටිල තියෙන පොන් එකේ Drivers එක උඩ Right Click කරන්න.
7.
Update Drivers Software යන්න.
8.
Browse my computer for drivers software යන්න.
9.
ඒකෙන් අපි Extarct කරපු තැන තෝරන්න.
1
Next කරන්න.
ටික වේලාවක්
ගියාම Finish කරන්න. දැන් බලන්න නියමෙට පොන් එක වැඩ කරයි Pc එකට.
0 අදහස්:
Post a Comment