Sunday, December 14, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 3:20:00 PM
මේක තමා ලංකාවේ අපේ කට්ටිය එකතු වෙලා හදන කාර් එක. ඒයාල කියන්නේ මේක මේ මාසෙ එළි දන්වනව කියල. මේ ගැන නම් දන් නැති කෙනෙක් නැතිව ඇති. ඒත් අපේ දෙයනක් ගැන නොකිය ඉදල හරියන් නැ නේද.


මේ වගේ වාහන හදල ඡාත්‍යන්තර වෙලදපලට ඉදිරිපත් කරන්න හදන්නේ Codegen කියන ආයතනය විසින්. මෙම වාහනයේ නිශ්පාදන කටයුතු සිදු වන්නේ මරදානේ පැදණි ට්‍රිපෝලි ගොඩනැගිල්ල පිරිසිදු කර සාදා ගත් ස්ථානයේ.

මේ අය කියන විදිහට මේ වාහනය පොරාරි, ලාම්බෝගිනි, බුගාඩි වගේ වාහනත් එක්ක තරග කරන්නයි හදන්නේ. මේත ආසන්න වශයෙන් ලක්ෂ 3000 කට වඩා වැඩි වෙයි කියල තමයි කියන්නේ. මේක සම්පුර්ණයෙන්ම ඉලෙක්ට්‍රෙනික් කැර් එකක්ලු.

මේක හදන්නේ ලංකාවේ මහාචාර්යවරැ, ආචාර්යවරැ, ඉන්ඡිනේරැවන් එකතු වෙලා. ඒ අතර අපිත් අහල තියෙන කෙනෙක් ඉන්නව. ඒ තමයි ඇමරිකාවේ Intel Cpu එකේ සැලසුම් ශුිල්පිය.


තව විස්තර සදහා මේ විඩියො 2 ක  බලන්න.
 (Share කරන්න අමතක කරන්න එපා අනිත් අයටත් දැන ගන්න)



0 අදහස්:

Post a Comment