Sunday, December 14, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:26:00 PM
අද ඔන්න ගොඩක් අය පාවිච්චි කරන් නැති Dongle එකක් ගැන පොඩි Review එකක් කරන්න කියල හිතුව. ගොඩක් අය Greentel  කියන නම අැහුවාම Dongle එක ගන් නැතිව ඉන්නවනේ. ඒකට මම නම් දකින් නැ මේ Dongle එතේ වරදක්.


මෙ Dongle එක අරන් මම දැන් මාස 5 ක් විතර වෙනව. කොහොමත් මේ ටිකට මම මේ Dongle එකෙන් 150 GB විතරනම් අඩුම Download කරල ඇති. ඒත් තාම මට මේ Dongle එක අනිත් Huawei, Micromax, Nokia Dongle එක්ක බලද්දි වෙනසන් දැකලනම් නැ. ( මම කියන්නේ 7.2 Dongle  එකක් බලද්දි)

මේ Dongle එකේ අවුලකට කියල තියෙන්නේ Statistic පෙන්නන Bar එක Program එක Minimize කරල  Open කරද්දි නැති වෙනව සමහර වෙලාවට. Minimize කරන් නැතිව තිබ්බොත් ඒ අවුල එන්නෙත් නැ.

සමහර Dongle වල වගේ ගොඩක් වෙලා Connet කරල තියෙද්දි Net Show වෙන්නේ එහෙමනම් නැ. මම කොහොමත් උදේ පාන්දර Connet කලාම Disconnect කරන්නේ නිදා ගන්න ලැස්ති වෙලා තමයි. සමහර දවසටනම් නිදා ගන්නෙත් Download වෙන්න දාල. ඒත් Net Show වෙච්චි බවක් නම් දැනගන්න නැ.

මේ Dongle එකේ Software එක මගින් Call, SMS, USSD එහෙම ගැනීමේ හැතියාවද තියෙනව.

මෙන්න බලන්න අපේ ගෙදරදි Speed එක. මෙහෙම වෙන්නේ හරියට Signal තිබිලත් නොවෙයි කියල ඔයාලට පේනව ඇතිනේ.

මම ගියා එහෙනම්

10 comments:

  1. mamath mekama thaama use karanne..aththatama meka gdak hndai..huawei,micromax wagema thamai.hnda speed ekak thiyanawa..kisima aulak na matanam.

    ReplyDelete
  2. greentel modem walata me softwre eka nathiw wena softwre ekak nadda

    ReplyDelete
  3. call gannakota voice eke aulak thiyenawa. oyagollangeth ehemada? e ai?

    ReplyDelete
  4. Meka mage laptop ekata connect wenne name.mokakda hetguwa kohomada hari gassaganne.desktop ekata kalin aulak natguwa connect unane

    ReplyDelete
  5. machan mage dongale eke kase ekk sim regisers fail wenawa bn mokada karanne

    ReplyDelete
  6. mata softwere eka sent karannako
    menna mage number eka 0773498982

    ReplyDelete
  7. internet eke softwere eka download karannath na bn meka hada ganna kuramayak kiyannako

    ReplyDelete