Sunday, December 14, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:19:00 AM
මේ දවස් වල Tsu හැමොගේම කතා බහට ලක් වෙන වචනයක් වේලානෙ. මොකද ඒකට හම්බවෙන මුදල් වලින් 80% ක් තම සාමාඡිකයන් අතර බෙදනවලු. දැන් ඉතින් ගොඩන් අය Facebook අතරලම Tsu  වලට ගිහින් ආපහු Facebook එකට ඇවිත් ඉන්නවත් ඇතිනෙ. ඉතින් මේ හැමොටම එක්ක දැන ගන්න මේ Facebook, Skype, Twitter, Tsu යන වචන ගරන සරලව කියන්න කියල හිතුව.

1. Facebook

 2004 පෙබරවාරි 4 වන දින මේක ආරම්බ කලා. මේ වන විට සාමාඡිකයන් කෝටි ගණනක් එන් නර ගානීමට Facebook සමාඡ ඡාලය වාසනාවන්ත වෙලා තියෙනව. මෙය අාරïබ කල පුද්ගලයන වන්නේ Mark Zuckerberg,  Eduardo Saverin, Andrew McCollum,  Dustin Moskovitz හා  Chris Hughes.

 Facebook සදහා යොදා ගන්න නිල වෙබ් අඩවියට මෙතනින් යන්න.
මේ පිලිබද තවන් විසිතර අවශය නම් මෙතනින් බලන්න.

මෙය යටතේ කියාත්මක වෙන වෙනත් වෙබ් අඩවි නම්
  1. Instagrarm
  2. Whatapp
  3. Oculus VR
  4. PrivateCo
2. Twitter

2006 මාර්තු 21 දින ආරම්බ කරල ලද මෙම සමාඡ ඡාලය මේ වන විටද විශාල සාමාඡික පිරිසන් සහිතව සාර්ථකව කියාත්මක වෙයි. මෙ ආරම්බ කරන ලද්දේ Jack Dorsey, Noah Glass, Biz Stone, Evan Williams යන පුද්ගලයන් විසිනි.

මෙය සදහා වන නිල වෙබ් අඩවියට මෙතනින් යන්න.

එසේත් නැතිනම් තව විස්කර දාන ගැවීම සදහා පිවිසෙන්න.

3. Skype
2003 අගොස්තු මාසයේදී ආරම්බ කරල ලද මෙම අඩවිය මගින්  Skype මාර්ගයෙන් තම ඕනෑම සාමාඡිකයෙකුය දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව සපයයි. ලොව පුරා සිටින විශාල සාමාඡික පිරිසන් සහිතව සාර්ථකව සේවා සැපීයීමේ මෙය නිරත වී සිටී. මේ වල විට Skype සදහා වෙනමම මෘදුකාංගයන් නිර්මාණය කර එය මගින් සියලුම පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත. පරිගණකයට පමණක් සීමා නොවී Mac, Windows Mobile, Windows Destop,  Linux, Android, Iphone, Ipod, Blackberry, Xbox one සදහාද මෙම මෘදුකාංගය වැඩ කරයි.

මෙය සදහා වන නිල වෙබ් අඩවියට මෙතනින් යන්න.












 එසේත් නැතිනම් තව විස්කර දාන ගැවීම සදහා පිවිසෙන්න.


4. Tsu


Facebook සදහා ආදේශකවක් ලෙස 2014 වර්ශයේදි ආරම්බ කල මෙය ආරම්බයේදී ඉතාමත් ප්‍රශිද්ධ විය. මෙයට හේතුව වුයේ ඔවුන්ට ලැබෙන මුදලින් 20% ක් තබා ගෙන ඉතිරිය සාමාඡිකයන්ට ලබා දෙන බව ප්‍රකාශ තිරිමය. ඒත් මේ වන තෙක් මෙය සිදු කර ඇති බවක් නම් පෙනී නොයයි.  කෙසේ වෙතත්

මෙය සදහා වන නිල වෙබ් අඩවියට මෙතනින් යන්න.














0 අදහස්:

Post a Comment