Sunday, December 7, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:46:00 PM
ඔච්චර කල් කිවුවේ Torrent Download කරන්න Utorrent' Bittorrent හොදයි කියලනේ. ඉතින් ඊට වෙනස්  Software  එකක් දෙන්න හිතුන Torrent Download කරල යාලුවො වෙනුවෙන්.


මේකෙ නම vuze. ගොඩක් අය දන්නවත් ඇති. Install කරන්න තියෙන්නේ නම් Online.

අනිත් ඒවට සාපේක්ෂව මේකෙ Upload වෙනව අඩුයි. Torrent හොයන්න මේකෙම වෙනම පිටුවකුත් තියෙවන ඕනිනම්.  Download Speed එක එහෙමකම් කියන්න තරම් වෙනසක් නැ.

මේ Scrrenshot ටිකත් බලන්න.





මෙතනින් Download කර ගන්න.

0 අදහස්:

Post a Comment