Sunday, December 7, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:27:00 PM
මේක පුංච් Software එකක්.  මාත් Huawei Dongel එකෙන්  Greentel Dongle එකට මාරැ වුණාට පස්සේ මාසය තුල කොච්චර Download කලාද කියල දැන ගන්න විදිහක් නැතිව හිටියෙ. මොකද Greentel Dongle එකේ ඒ විස්තර දෙන එක ටිකක් අවුල්. Minimize කලාට පස්සේ ඒ විස්තර ටික නැති වෙලාම යනව හිටපු ගමන්.

Du meter කිවුවාම ගොඩක් අය මේක ගැන දන්නව. දන් නැති අයටත් දැන ගන්න එකක් කියන්න කියල හිතුව.


මේක Trail Version එකක් විදිහට දෙන්නේ. Pay කරල තමා Register කර ගන්න තියෙන්නේ.

 මේ ටිකත් බලලම් ඉන්න






දැනට තියෙන අලුත්ම Version එක Du meter 6.40. තාම මේකනම් Crack කරපු එකක් හොයා ගන්න බැරි වුණා.

ඊට කලින් ආපු Du meter 6.20 සෙ Crack කරපු එක නම් තිවෙනව. ඒක මෙතනින් Download  කර ගන්න. මේ දෙකෙන් කැමති විදිහකට ගන්න පුලුවන්.

          Torrent එකක් විදිහට
          Diret ගන්න

දැනට තියෙන අලුත්ම Version එක ඕනිනම් මෙතනින් ගන්න.

0 අදහස්:

Post a Comment