Monday, November 24, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:03:00 PM
Etel i6 එකට තවත් හොදට වැඩ කරල Custom ROM එකක් ගෙනාව. වැඩිය ඉතින් මේක ගැන මම කියන්න යන්නේ නැ. මම දාපු පින්තුර ටික බලල හොදයි කියල හිතෙනවනම් Flash කරලම බලන්න. මේක Galaxy S4 එතට පාව්ච්චි කරන Custom ROM එකක්

CWM දාන හැටි බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.
මට මේක ගැන කිවුවෙත් Fb එකේ ඉන්න Ashan Kobewatta

මේකෙ පොඩි විශේෂ වාසි ටිකකුත් තියෙනව.

  - Ram එක 200mb වලින් වැඩි කර ගන්න පුලුවන්

  - Original S4 boot logo සහ bootanimation පාවිච්චි කරන්න පුලුවන්

60% ක් වත් පොන්  එක චාඡ් කරන් මේක කරන්න.








ROM එක ගන්නේ මේ විදිහට

1) ROM එක Download කර ගන්න
2) External SD Card එකකට Download කර ගත්තු ටික දා ගන්න
3) CMW  Recovery එකට යන්න
4) Wipe Data/Factory Reset කරන්න
5) Wipe Partition කරන්න
6) Advance Menu එකේ Do Dalvik Catch Clear කරන්න
7) Install zip from sdcard තෝරන්න
8) choose zip from sdcard ගිහින් Download කරපු එක තෝරන්න
9) yes කරන්න
10) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙයි.
11) reboot system now කරන්න


පලවෙනි පාර on වෙන්න ටිකක් වෙලා යයි. ඊලග පාර ඉදන් එහෙම වෙන එකක් නැ.


මෙතනින් ගිහින් ROM එක Download කර ගන්න
අවුලක් වුනොත්   Ashan Kobewatta අහන්න.

14 comments:

  1. machan rom eka niyamai...ela ela ...ohoma yamu...

    ReplyDelete
  2. Rom eka gehuwa godak ewa hoda betari off karala gehuwath penwanawa ara sony experi rom ekath hoda namuth betari off chajar gahahm behe chajar wene nehe

    ReplyDelete
  3. Mchan s4 ROM aka super. E-tel i6 custom ROM hoya Hanna vidiya kiyala diyanko

    ReplyDelete
  4. Invalid or Deleted File. pls work link....

    ReplyDelete
  5. download karanna baha.. wena link ejkak nadda...

    ReplyDelete
  6. Etel Curiosity O9 ekata Custom rom nadda ?

    ReplyDelete
  7. Etel i5c ekata nadda kitkat wage rom ekak

    ReplyDelete