Monday, November 24, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:36:00 PM
Etel i6 එකට නිකන්ම CWM දාන්න කියා දීල නිකන් බලන් ඉන්න එක හරි නැ කියල හිතුන. ඔන්න ඒ හින්ද ඒකටත් හොදට වැඩ කරල Custom ROM එකක් ගෙනාව. වැඩිය ඉතින් මේක ගැන මම කියන්න යන්නේ නැ. මම දාපු පින්තුර ටික බලල හොදයි කියල හිතෙනවනම් Flash කරලම බලන්න.

CWM දාන හැටි බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.

මට මේක ගැන කිවුවෙත් Fb එකේ ඉන්න Ashan Kobewatta

මේක කරන්න කලින් පොන් එක 60% ක් වත්  චාඡ් කරන් ඉන්න.
 




මේකෙ පොඩි විශේෂ වාසි ටිකකුත් තියෙනව.

-RAM 1Gb (බොරැවට)
-Internal Storage 3 Gb (
බොරැවට)
-Camera 12 MP
-Xperia Home
-Walkman Music Widget
-Photo & Video widget
-Clock Widgets
-Xperia KeyBoard
-Adjust All Background Color to Album Art on Walkman
-Music Control on Notification
-Walkman
-Clear Audio+
-Clear Bass
-Clear Stereo
-Album
-Movies
-Friend Music FB
-Music Extension for find info on internet




මෙතනින් ගිහින් ROM එක Download කර ගන්න

Password එකක් ඉල්ලුවොත් w68zx
 
අවුලක් වුනොත් එතන යට ඉන්න කෙනාගෙන් අහන්න. එහෙම නැත්තම්  Ashan Kobewatta අහන්න.

8 comments: