Tuesday, December 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 3:45:00 PM
ඉතින් ඕනිම කෙනෙක් ගහල තියෙන Game එකක් තමයි Project IGI 1 කියන්නේ. පොඩි එකාගේ ඉදන් ලොකු අය දක්වාම ආසාවෙන් මේක සෙල්ලම් කරනව. කට්ටිය ඉතින් ගේම් එක ඉවර කලාට කමන් නැ. මේක දාල නිකන් ඉන්න වෙලාවන ආතල් එකට ගහල බලන්නකො. වෙඩි වදින් නැ, තුවක්කුවල පතොරම් ඉනර වෙන් නැ. ඔහේ ගහන්න විතරයි තියෙන්නේ.




පොඩි දෙයයි කරන්න තියෙන්නේ.
  • මෙන්න මේ පොඩි File එක Download කරල Extarct කර ගන්න.

  • ගේම් එක Play කරල Minimize කර ගන්න.
  • අර Download කර ගත්තු එකේ තියෙන  igitrain.exe Open කර ගන්න.
  • Unlimited ammo
  • Unlimited health කියන දෙක ඉස්සරහින් තියෙන ටික් එක දාන්න.

  • දැන් සෙල්ලම් කරන්නකො




2 comments: