Sunday, December 21, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:12:00 AM


ගොඩක් කාලෙකින් රොම් එකක් දුන් නැති හින්ද මේත ගැන කියන්න හිතුව. දැන් නම් මම මේත Flash කරල මාස 4 කි විතර වෙනව. මට තාම වරදක් පේන්න නැ. අතික් රොම් වලට වඩා රැම් එකත් අඩුවෙන් පාවිච්චි කරන්නේ. ආපු රොම් එකටත් වඩා ගොඩක් අඩුයි. 

ඒ වගේම තමා Battery බහිනවත් අනිත් ඒවට වඩා ගොඩක් අඩුයි.

රොම් එක ගැන කියන්න යන් නැ. මේකත් ICS රොම් එකක්. බොහො දුරට I7  මම ගහන අනිතිම රොම් එක මේක වෙන්න පුලුවන්.

හොදන්ම් බලල ගන්න












Download  කරන්න 

අනිත් ඒව වගේමයි Flash කරන්න තියෙන්නෙ.
මම ගියා හොදයි කියල හිතෙනවනම් Comment කරන්න.

8 comments: