Wednesday, April 16, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 6:18:00 PM
මම රැට් කරන්න කියා දෙන්නෙ Vroot කියන මෘදුකාංගය මගින්. Vroot කියන්නේ කොරියාවෙ හදපු සොප්වෙයාර් එකක්. මේකෙ ගොඩක් තියෙන්නෙ කොරියන් වලින්. ඒත් බය වෙන්න දෙයක් නැ. අපට ඕනි හැම වචනයක්ම වගේ English ‍වලින් මේකෙ  තියෙනව.

අපි මුලින්ම බලමු රැට් කරනව කියන්නෙ මොකක්ද කියල. ඒකෙ තේරැමවත් දන් නැතිව රැට් කැන්න කියා දිල වැඩක් නැනේ. රැට් කලාම වෙන්නෙ අපට පෝන් එකේ දීල තියෙන  Limited අයිත්ය අහෝසි වෙලා Administrator බලතල හම්බ වෙන එකයි.

රැට් කලාම අපට තියෙන වාසි
1.     පෝන් එකට සිංහල  දාගන්න පුලුවන්.
2.     අනවශය System app අයින් කරන්න  පුලුවන්.
3.     Boot animation වෙනස් කරන්න පුලුවන්.
4.     පෝන් එක show වෙන එක අඩු කර ගන්න පුලුවන්.
5.     අලුත් rom ගහන්න  පුලුවන්.

රැට් කලාම අපට තියෙන අවාසි
1.     අපට තියෙන එකම  අවාසිය තමයි Warranty නැති වෙන එක.


දන් අපි බලමු කොහොමද  පෝන් එකක් root කරන්නෙ  කියල. මේ සදහා මම පාවිච්චි කරන්නෙ Vroot කියන සොප්වෙයා එක.
මෙතනින් ගිහින්  VROOT Download  කර ගන්න



download කර ගත්තු සොප්වෙයා එක computer එකට install කර ගන්න.ඊට පස්සෙ පෝන් එකේ Setting වලට ගිහින් Developer option වල තියෙන  USB debugging ඔන් කරල Data Cable එකෙන් පෝන් එක computer එකට සම්බන්ද කරන්න.
 දැන් නම් internet conection එක පොඩ්ඩක් ඕනි වෙනව. ඒ සොප්වෙයාර් එකෙන් Drivars download කර ගනී. 





ඊට පස්සෙ අපට තියෙන්නෙ root  කියන් එක උඩ Click කරන්න විතරයි. 



ටික වේලාවක් යනකොට රෑට් වෙයි. දැන් Data Cable එක ගලවල පෝන් එකේ බලන්න Supperuser, kinguser වගේ නමකින් app එකක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් වැ‍ෙඩ් හරි.
ඔයාල මම කියා දීපු විදියටම කරන්න. මම මෙය කරන්න ගිහින් සිදුවන හානි පිලිබදව වගකියන්නෙ නැ. මේ විදියට

google nexus 5
Samsung s2
xpiria neo
Etel i7
Etel i6
Etel i4
Dialog k35
Samsung s4
Sony neo
s Duos 2
Samsung s duos

 ආදී ගොඩක් පෝන් රැට් කලා.

13 comments:

  1. machan mama i6 eka connect karala baluwa eth eka connect kalata bugging on karala naha kiyanawane ara soft eke....moko karanna one?

    ReplyDelete
  2. Phone eke setting wala balanna devolpment option kiyala ekak athi ekata gihin eke muduninma tiyena hariya danna. Ita passe tikak yata athi usb debugging kiyala ekak. Ekatath hariya dala conet karala balanna. Etakota hari yai.

    ReplyDelete
  3. ela ela note olle ekath goda (shv e160k)

    ReplyDelete
  4. දැන් නම් මේ විදිහට පොන් 100ක වඩා හොදට රැට් කලා. එක පොන් එකකවත් අවුලක් නම් මට අහු වුන් නැ.

    ReplyDelete
  5. machan makara xperia U eka root vanna nana ban..

    ReplyDelete
  6. mage etel i7c eka root karanna puluwan da? meka i7 ekata wadaa tikak wenas... konka tuxedo w991 kiyannet man hithanne mekama thamaa.

    ReplyDelete
  7. meka huawei g6 u 10 ekata hariyayidha.mata hugak kattiya kiyanava phone eka slow venava kiyala

    ReplyDelete
  8. Man gawa thiyenawa dialog eken gattha phone ekak vodafone smart 2 (alcatel v860) meka sim lock wena sim danna baha , v root eken root karala mata sim unlcok karaganna puluwanda.?

    ReplyDelete
  9. android ekak newei neda bn oka. Danna taramin android ewa witrai mekenpuluwan rot karanna

    ReplyDelete
  10. Huawei Honor 3C 1k ta root karanna try kara hari giye naha

    ReplyDelete
  11. Hariyanawa tikak wela yanawan. Drivers ganna 4 parak witara conect karanna oni. Win xp tiyena machin ekakinnam.ita wada karanna wei

    ReplyDelete