Wednesday, April 16, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:21:00 AM
අද මම ඔයාලට කියාදෙන්නේ youtube විඩියෝ dowaload කර ගන්න පුලුවන් ලේසිම ක්‍රම දෙකක් ගැනයි. මට මේක කියා දුන්නේ මගෙ යාලුවෙක්.

1 ක්‍රමය

මේකනම් ඉතින් ගොඩක් ගේසිම ක්‍රමයක්. කරන්න තියෙන්නෙ වීඩියෝ එකේ link එකේ මුල තියෙන youtube කියන වචනෙට කලින් ss ගහල enter කරන එක විතරයි.

 



ඒතනින් වෙනත් webpage එකකට යයි. ඒකේ දකුණු අත පැත්තේ මාද හරියෙ ඇති Download කරන්න දුල්වන් video format ටිකක්. ඒකෙන් කැමති එකක් කරන්න. එතකොට හරි..

2 ක්‍රමය

ඇන්ඩොයිඩ් පෝන් එකකින් Download කරනවනම් tubemade Apk එක මගින් ලේසියෙන් Download කර ගන්න පුලවන්. ඒ ඇප් එක ඕනිනම් මෙතනින් Download කර ගන්න.




3 ක්‍රමය

මේකත් ඉතින් ගොඩක් ලේසිම ක්‍රමයක් තමයි. කරන්න තියෙන්නෙ පහත link එකේ තියෙත එක install කර ගන්න එක.

                                                                Download link එක

install කලාම පහත විදියට install වෙනව පෙන්නයි. ටික වේලාවකින් එන box එකේ install now තෝරන්න. ඉතින් ටික වේලාවකින් Restat කියල එයි. Restart දුන්නාම firfox restat වෙලා අපහු එයි. දැන් youtube වීඩියෝ එකකට ගිහ්න බලන්න දකුණු අත පැත්තෙන් පෙන්නයි අලුත් icon එකක්.

 

ඒකට ගිහින් අවශය වීඩියෝ Format එක තෝරා Download දෙන්න.


1 comment:

  1. Wow, that's very wonderful I actually have detected a brand new app apk minithis app is nice and that I have started looking it. Thanks for the help and for suggesting the matter I'll travel with it. Keep (book, magazine, etc.) and writing a new article.

    ReplyDelete