Tuesday, December 24, 2013

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 5:07:00 PM
ඉස්සෙල්ලම මෙන්න මේ Web page එකට ගන්න.

ඕකෙ ඔය රෝස පාටින් කියෙන කොටුව ඇතුලේ ඔයාලට ඔනි දෙයි නම ගහල Search කරන්න.

එතකොට ඔන්න ඔහොම Torrent List එකක් පෙන්නයි. ඒකෙන් Seed ල එහෙම වැඩි හොද එකක් තෝර ගන්න. එතකොට මෙන්න මෙහෙම තැනකට යයි.

මෙතන තියෙන්නේ ඒ Torrent එක upload කරල තියෙන Web page. ඒවලින් කැමත් එකක් තෝරන්න. මේකෙන්
  • kickass
  • torrents.net
  • torrentfunk.com
  • limetorrrents.cc
  • bitsnoop.com
  • seedpeer.me
වගේ ඒව මට නම් විශ්වාසයි. මොකද මම හාමදාම වගේ Torrent එකක් ගත්තොත් ගන්නේ මේ Site වලින්. ඔයාල කැමති එකක් තෝරන්න.

දැන් මේකෙනම් එය Torrent කියන තැනින් Torrent එක Download කර ගන්න.

0 අදහස්:

Post a Comment