Wednesday, April 16, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:37:00 PM
මම් මේ කියා දෙන ක්‍රමය මගින් සදාකාලිකවම Boot animation වෙනස් කරල තියාගන්න පුලුවන්. ගොඩක් ලේසි ක්‍රම නම් තියෙනව. ඒත් reset කරපු ගමන් ඔක්කොම නැති වෙලා යනව. මේ ක්‍රමයෙන් කලාම reset කලත් කිසිම අව්ලක් වෙන් නැ. මේක කරන්න නම් පෝන් එක root කරන තියෙන්න  ඕනි.
root කරල නැත්තම් මෙතනින් ගිහින් root කර ගන්න.

මුල්ම ඔයාල Beauty Boot කියන app එක Download කර ගන්න. ඒකෙන් ගිහින් ඔයාල කැමති Phone එකේ  screen size එකට ගැලපෙන Boot animation එකක් Download කර ගන්න. එතනින්ම ඕන්නම් Boot හෝ Power off animation එක විදියට දා ගන්න පුලුවන්. 
-         Use to boot – Power on animation එක විදියට දාන්න
-         Use to shutdown – Power off animation එක විදියට දාන්න

දැන් අපි බලමු කොහොමද සදාකාලිකවම Boot animation වෙනස් කරන්නෙ කියල. ඒකට පහත විදියට කරන්න.

1.     File maneger වල තියෙන Beautyboot අස්සට යන්න.
2.     ඒකේ Networkboot කියන එක‍ට යන්න. ඒකේ යටම ඇත් අපි Download කර ගත්තු Boot animation එක zip file එකක් විදියට. ( මම Download කලේ HtcBeatsAudio_shut.zip කියන Boot animation එක.)



3.     ඒකේ නම වෙනස් කර ගන්න
-               Power on animation එක විදියට දාන්න ඕනිනම් bootanimation කියල.
-               Power off animation එක විදියට දාන්න ඕනිනම් shutanimation කියල.

4.     දැන් අපට ඕනි වෙනව Root Explorer කියන app එක. ඒක නැතිනම් මෙතනින් ගිහින් Download කර ගන්න.
5.     ඊට පස්සෙ Root Explorer කියන app එනෙක් ගිහින් අර අපි හදාගත්තු Boot animation ඒක Copy කර ගන්න.

6.     ඉන් පසු Mount R/W කියන එක Mount R/O කියල වෙනස් කරන්න.
7.     Copy කර ගත්තු එක System අස්සෙ  media වලට Paste කරන්න.



8.     දැන් බය නැත්ව yes කරන්න.

9.    දැන් තියෙන්නේ දැපු එකේ Permision හදන්න. Permision හදන්න දන් නැති අය මෙතනින් බලන්න.   

10. දැන් Reboot පාරක් දාල බලන්න වැඩේ ගොඩද කියල.

2 comments:

  1. Meke beauty boot download karanna bene bn?

    ReplyDelete
  2. පොඩ්ඩක් සමාවෙන්න මචන්. Playstor link එකක් දාල තිබ්බෙ. ඒක මොකක් හරි හිනද වැඩ නැ. දැන් link එක හොදට වැඩ

    ReplyDelete