Thursday, April 17, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:01:00 AM

 අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ගොඩක් අයට වැදගත් වන දෙයක්. ගොඩක් අය මේක හදාගන්න දන් නැතිව ඉන්නව මම දැකලත් තියෙනව. තවන් අය Phone shop වල ගොඩක් වෙලා රස්තියාදු වෙලා තියෙනව. වැඩිය කතා නොකර අපි බලමු කොහොමද ඕනිම ස්මාර්ට් පෝන් එකක GPRS Setting හදන්නෙ කියල.


මේක එච්චර අමාරැ දෙයක් නම් නෙමෙයි. බලමුකෝ අපි හදන හැටි,


1.     Phone එකේ Setting වලට යන්න


2.     Setting වලින් More කියන එකට යන්න.  මේක අස්සෙ තමයි SIM එකේ කරන්න පුලුවන් හැම වෙනස්කමක්ම යගේ තියෙන්නෙ,
              උදා- 3G on කරන්න
                       Internet setting හදන්න


3.     එකෙන් Mobile network කියන එකට යන්න. සමහර phone වල නම් මම මේ දාල තියෙන photo වලට වඩා පොඩ්ඩක් ‍ෙවනස් විදියට ඇත්තේ. එත් ඔයාලට හොයා ගන්න අමාරැ වෙන එකක් නැ.
4.     එකෙන් Access point names කියන එකට යන්න.




5.     දැන් තමයි internet setting හදන්න තියෙන්නෙ. මගෙනම් phone එකටම එනව internet setting. එත් ගොඩක් phone වල මෙහෙම එන් නෑ.
6.     එතකොට කරන්න තියෙන්නෙ Right click කරල New APN කියන එකට යන්න. 

 
7.     ඒකෙ තියෙන ටික‍ට පහතින් තියෙන ඒවයින් SIM එකට අදාල ටික තෝරල හරියට Type කරන එක තමා.

 - Mobitel නම්
          - Name        - Mobitel
          - APN          - mobitel3g
        
- Airtel නම්
          - Name        - Airtel
          - APN          - airtellive
   
- Dialog නම්
          - Name        - Dialog
          - APN          - ppwap
        
- Hutch නම්
          - Name        - Hutch
          - APN          - htwap



- Etisalat නම්
          - Name        - Etisalat
          - APN          - etisalatwap

2 comments:

  1. mata 3g connect karana hati kiyaya danawada

    ReplyDelete
    Replies
    1. 3g on karana hetida. phone eke setting wala more wala ath mobile network kiyala. eke network mode wage ekak athi. eka wcdma only, hsdpa only wage ekak athi. ekata danna

      Delete