Thursday, April 17, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:09:00 AM
මේකනම් ඉතාමත් සරල දෙයක්. Blog එකක් ලියන්න අවශ්‍ය වෙන්නෙ නැ. කමක් නැ පටන් ගත්තු එකේ ලියල දානව. ඕනි කෙනෙක් මේක දන්නව ඇති.

1.  මුලින්ම කරන්න තියෙන්නෙ පෝන් එකේ Setting වලට යන්න.

2. එතන ඇති wifi කියල එකක්. අන්න ඒක on කරන්නකෝ. දැන් ඒක අස්සෙ පෙන්නව ඇති ඔයා ඉන්න් හරියෙ තියෙන wifi network ටික.




3. ඒක උඩ click කරල conect කරන්න. එතකොට wifi password එක ඉල්ලයි. ඒකට wifi වලට දාල තියෙන password ගහල  conet කරන්න.


4. ඔයා ගහපු password එක හරිනම් දැන් ඉතින් වැඩේ ගොඩ ඇති. බලන්න Home එකට ඇවිත් උඩින් Wifi logo එක වැලද කියල. එහෙම තියෙනවනම් ඔයාලට දැන් wifi වලින් Internet යාමට පුලුවන්.

 

0 අදහස්:

Post a Comment