Thursday, April 17, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:36:00 AM
මුලින් Dialog ල නොමිලේ internet දුන්න. ටික දවසකින් ඒක නැවැත්තුව. දැන් ඔන්න Hutch ආයමත් ඒක කරන්න පටන් අරන්ලු. මමනම් Active කලා. මගෙනම් සතයක්වත් කැපුන් නැ. මම බලව හැම sim එකේම වගේ මේ විදියට නොමිකේ Internet යන්න පුලුවන් වුණා.





මටත් මේක කියා දුන්නෙ Facebook එකේ මගේ මිත්‍රයෙක්. මාත් මුලින් විශ්වාස ක‍ලේ නැ. පස්සෙ බැලුවාම වැඩේ ඇත්ත. මටත් හිතුන මේක මයේ අනික් යාලුවන්ටත් කියන්න.

මේක හොර වැඩක් එහෙම නෙවෙයි.

කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි. *400# Dial කරන්න. එතකොට එයාල එවයි Shortly package එක active කරනව කියල. තත්පර 5 ක් විතර යනකොට තව එයි 500MB හම්බ වුනා කියල.

මේක වැඩි කාලයක් තියෙන එකක් නම් නැග දැන්ම අනික් යාලුවන්ටත් බලන්න Share කරන්න

මේක වැඩ කලොත් Comment එකක් දාන්න අමතන කරන්න එපා

5 comments:

  1. මගේ වැඩ එල කිව්වට

    ReplyDelete
  2. ‍අඩෝ එල එල මචෝ නියමයි ඇ ැැැැැැැැැැැැැැැැැැැැැැැ

    ReplyDelete
  3. wada nane broooooooooooooooooo.....................................................................????????????

    ReplyDelete