Friday, May 15, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:43:00 PM
පවුනෙ ඉතින් මම වගේ Etel i7 එක තාමත් පාවිච්චි කරන අහින්සක කට්ටිය. ඔන්න ඒ හින්දමයි මම මේකත් පට්ට ගේමක් දීල හොයා ගත්තේ.


හොයන එක ගැන කතා කරනවනම් මේක තමයි මට හොයන්න එපා කරපු රොම් එක. ඒ ඒ පැත්තෙන්.

Download කරන පැත්තෙන් කතා කලොන් මේක තමයි මම මේ පොන් එකට Download කරපු Capactiy වැඩිම රොම් එක.(මතක විදිහට) මේක Download කරන්නත් ගොඩක් මහන්දි වුණා. ඒ අවුලු ඔයාලට වෙන එකක් නැ.

ඒ වගේම තමයි රෝම් එක Flash කැද්දිත් අපි කරන්න ඕනි ගොඩක් දේවල් මේකෙදි Auto කර ගන්නව. ඒ හින්ද අනිත් ඒව තරම් අමාරැවකුත් තැ. ඒ වගේමයි අනිත් ඒව වගේ ලේසිත් නැ. එහෙම තියන්නේ මේ රෝම් එක Flash කලාට පස්සේ Patch එක Flash කරන්න වෙනද වගේ එතනදි බැ. On කරල Off කරල ගන්න ඕනි.

බලන්න මම ගත්තු Screenshot ටිකක්.







රොම් එක මෙතනින් Download කර ගක්ක.
           ROM එක
           Patch File එක

දැන් මම කියා දෙන්නම් මේ ROM  එක පෝන් එකට Flash කරන හැටි.

1) ඔක්කොම Download කර ගන්න.
2) External SD Card එකකට ඒ ටික දා ගන්න
3) CMW  Recovery එකට යන්න
4) Wipe Data/Factory Reset කරන්න
5) Wipe Partition කරන්න
6) Advance Menu එකේ Do Dalvik Catch Clear කරන්න
7) Install zip from sdcard තෝරන්න
8) choose zip from sdcard ගිහින් Download කරපු එක තෝරන්න
9) yes කරන්න
10) ටික වේලාවකින් Flash වෙලා ඉවර වෙලා පෝන එක On වෙයි. 
11)  ආය Off කරල Recovery වලට යන්න.
12) Install zip from sdcard තෝරන්න
13) choose zip from sdcard ගිහින් Download කරපු Patch එක තෝරන්න
14) reboot system now කරන්න

පලවෙනි පාර On වෙන්න ටිකක් වෙලා යයි. ඊට පස්සේ ඒක හරි. 

ආ කියන්න අමතක වුණා. මේක ටිකක් වෙනස් වගේ. Fontඑහෙමත් ටිකක් පොඩියි. System App වැඩියි. ඔක් නැති ඒව අයින් කර ගන්න. එතකොට Speed එකත් වැඩි වෙනව.

මම මේක Bug දකින්න හම්බ වුන් නැ. ඒත් මට Senser එකයි Fm Redio එකයි බලන්න වුන් නැ. ඒ හින්ද ඒව බලල මට කියන්න.

එහෙනම් මම කියන්න ඔනි හැම දේම කිවුව කියල හිතනව. අවදාම ඔයාලගේ අතේ. අවුලක් වුනොත් කියන්න. මම උදවු කරන්නම්.

8 comments: