Monday, March 23, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:11:00 AM


මතකද මම කලින් ඔයාලට කිවුව පෙන් එකකට කොහොමද Windows Os එකක් Bootable විදිහට දා ගන්නෙ කියල. ඒක ගොඩක් හොදයි කියල ගොඩක් අය මට කිවුව. ඒ වගේම තවත් Software එකක් තියෙයි Power iso කියල. ඒකෙනුත් Pen එක Bootable විදිහට හදා ගන්න පුලුවන්. එකෙන් කරන හැටි මමනම් Post එකක් දාල නැ තාම. දාන්න ඕනිනම් කියන්න. මම දෙන්නම් එකක්.


ආ මම කලින් ලියලු Windows Bootable විදිහට පෙන් එකට දාන්නෙ කොහොමද කියල බලපු නැති අය මෙතනින් බලන්න.

අදත් මම කියා දෙන්න යන්නේ ඒ වගේ දෙයක් තමයි. ඒත් පොඩි වෙනසකුත් තියෙයි. ඒ වෙනස තමයි අද කියා දෙන්නෙ linux Os එකක් Bootable විදිහට පෙන් එකකට දාන්නේ කියල. මම කියා දෙන්නේ Ubuntu pen එකට දාල. වෙන ඒවත් මේ විදිහට පුලුවන්.

 (මේ විදිහට Winows Os දාන්න පුලුවන් කියල කියනව. මම තාම බලල නැ. බලලම පස්සෙ වෙලාවක ඒකත් කියන්නම්)

මුලින්ම මේ Software එක download කර ගන්න.

හරි එහෙනම් ඔන්න
1.       මුලින්ම පෙන් එක Plug කර ගන්න.

2.       හරි එහෙනම් දැන් අර download කර ගත්තු Software එක open කර ගන්න.

3.       ඒක I Agree කරන්නකො එහෙනම්


4.       දැන් නම් ටිකක් වෙනම් Menu ඔකක් එනව නේද


5.       ඒකෙ පලමුවන කොටුවද දාන්න හදන Os එක තොරන්න.

6.       හරි දැන් ඊට යට එක Browse කරල අදාල Os එක තියෙන තැන පෙන්වන්න.




7.       හරි ඊලගට තියෙන තැනට Os එක දාන්න ඕනි පෙන් එක තෝරන්න. මතක තියා ගන්න පෙන් එක Format කරන්න වෙනව.



8.       එහෙමනම් අමතක කරන් නැතිව පැත්තෙන් තියෙන We will Format කියල එකටත් හරි ලකුණ දාන්න


9.       හරි එහෙමනම් ඔක්කොම ඉවරයි දැන් Create උඩ Click කරන්න.


10.   මොකක් හරි එකක් ආවොත් එක Yes කරන්න


මේක ඉවර වුණාට පස්සේ Computer එකේ Virus Gard එකක් හරි USB Disk Security තියෙනවනම් ඉක්මනට පෙන් එක ගලවන්න. බැරි වෙලාවත් Autorun File එක Delect කලොත් ආය මුල ඉදන් කරන්න වෙයි.



මම දාල තියෙන Screenshot ටිකත් එකක් බලනකොට මේක කරන්න ලේදි වෙයි. ඒමෙනම් මම ගියා. වැදගත් තම් Bookmark එකක් දාල තියා ගන්න. අවුලත් වුනෙත් Coment එකක් දාන්න.

0 අදහස්:

Post a Comment