Monday, March 23, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:16:00 AM


ඔන්න යාලුවනේ ඔයාලට ගොඩක් හොද Software එකක් හම්බවුණා.

මම දාල තියෙන මාතෘකාවෙ හැටියටනම් මේ Software එකෙන් මොකද වෙන්නේ කියල ඔයාලට හිතා ගන්න බැරිව ඇති. මම සරලව කිවුවොත් මේකෙන් වෙන්නේ මොකද කියල දැන් සමහර අය නිකන් ඉන්න බැරි කමට Pen එක Partision කරන්න යනවනේ. ඒ මදිවට Windows os නැතිව Linux වගේ os එකක් Power iso වලින් පෙන් එකට දාන්න ගියත් පෙන් එකේ පොඩි Partision එකක් හැදිල ඒක විතරක් පාවිච්චි කරන්න පුලුවන් තත්වයකට පත් වෙනව. 


අන්න එහෙම වුණාම Format කලත් අපි ආපහු Partision හදන්න හැදුවත් හරි යන් නැති වෙන්න පුලුවන්. ඒ වගේ අවස්තා වලදි මේ Software එක ගොඩක් වැදගත් වෙනව.

තව කියන්න බැරි වුණා මම මේ Software එක Download කර ගන්න කොච්චර කට්ටක් කැවද කියන්න. මුලින්ම කරන්න හාදුවෙ Direct Download කර ගන්න. ඒත් ඒ තිබුණ Link එකෙන් Download කරන්න ගියාම ආපහු Home Page එකටමයි එන්නේ. ඒ ගමන ඒක හරි යන් නැති හින්ද Torrent වලින් ගන්න ගියා.මේ Software එක තියෙන එකම එක Torrent එකයි තියෙන්නේ. ඒකෙත් Seedla නැ. ඒ කියන්නේ කොච්චර වෙලා Download වෙන්න දාල තිබ්බත් මරි ගියෙ නැ. ඒ Torrent link එක IDM එකෙන් Download කරන්න කියල හාදුන. ඒක හරි ගියෙත් නැ. ඒ File එක Check වෙන් නැ. ඒ හින්ද ආයමත් Google එකේ Search කරන්න පටන් ගත්ත. අමුමෝ ඇති යන්තන් පැයක් විතර try කරල download කර ගන්න link එකක් හොයා ගත්ත.

ආ මට එහෙම වුණාම ඔයාලට නම් එහෙම වෙන් නැ. මම හොද Speed Site එකක Upload කරල තියෙන්නේ. ඒකෙන් කිසි කරදරයක් නැතිව ඉක්මනට Download කර ගන්න පුලුවන් වෙයි.

ආ එහෙමනම් මේකෙන් වැඩ කරන හැටි කියන්නම්.

1.       පෙන් එක Computer එකට Plug කර ගන්න.

2.       දැන් එයාල Download කර ගත්තු Software එක Open කර ගන්න.


3.       දැන් බලන්න ඒ Software එකෙන් ඔයාලගෙ පෙන් එක පෙන්නනවද කියල. පෙන්නන් නැත්තම් Refresh කරල පෙන්නන් හදා ගන්න.


4.       හරි දැන් යන්න  Parts Manage කියන තැනට


5.       හරි එමෙනම් පෙන් එක ගැන විස්තර වගයක් පෙන්නව නේද. 


   -  ඒකෙන් Foramt this port කිය එක තෝරන්න. 


6.       දැන් බලන්න පෙන් එක කලින් තිබ්බ වගෙ හොදට ඇති.

ආ එහෙනම් මම යනව. ඔයාලට Post එක වැදගත් වුණා කියල හිතෙනවනම් Coment එකක් දාන්න.

0 අදහස්:

Post a Comment