Sunday, February 15, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:10:00 AM

පෙඩි විස්තරයක් කියන්නම් මෙක වැදගත් වෙන්නේ කොහෙමද කියල.
 
දැන් ඉතින් අලුතින් එන NoteBook  වල එහෙම CD Drive එකක් එන්නේ නැ නේ. ඒ වගේම තමා ඔයාල ලග CD Drive එකක් නැත්තම් එහෙම machine එක Format කර ගන්න මේ විදිහට පුලුවන්. අතික තමා දැන් ඉතින් ලේසියෙන් DVD එහෙම තියා ගන්නත් බැ නේ. Write කරල මාසයක් යනකොට ඒක වැඩ කරන් නැ.



මේ විදිහට Pen එකක් Bootable කරන්න නම් ඕනි කරන්නේ මේ දේවල් ටික.

1.       අදාල os එකේ CD/DVD එකක් හෝ Image File එකක්
2.       අවශය Capecity එකක් සහිත Pen Drive එකක්
3.       WintoFlash Software එක

2 නම් ඔයාල හොයා ගන්න ඕනි. 1, 3 නම් මම දෙන්නම්.

WintoFlash Software එක ඕනි අය මෙතනින් ගන්න. (Full Version  එකක Copy එකක්)

අදාල os එක නැත්තම් Blog එකේ උඩින් තියෙන වැදගත් මෘදුකාංග වලින් Download කර ගන්න.

Bootable විදිහට හදන්න මේ විදිහට Pen වල Capacity තියෙන්න ඕනි.

1.       Windows XP             - 1GB
2.       Windows Vista          - 4GB
3.       Windows 7                 - 8GB
4.       Windows 8                 - 8Gb
5.       Windows 10               - 8GB

 දැන් ඔක්කොම හරි එහෙනම් වැඩේට බහිමු. මේ ScreenShot ටිකත් එක්ක බලද්දි ඔයාලට ලේසි වෙයි.

1.       WinToFlash.exe Open කර ගන්න.


2.       එවිට First start wizard එක එයි. ඒක Next කරන්න


3.       I accept EULA කියන එක Click කරල Next කරන්න


4.       ඊට පසසේ License file case එකක් එයි. ඒක Next කරන්න


5.       පොඩි Add එකක් යයි. ඒක ටිකකින් Next කරන්න පුලුවන්.



6.       පස්සේ Finish එකත් එයි. ඒකත් Next කරන්න.


7.       Windows Setup Transfer Wizar එක ඉස්සරහ තියෙන හරි ලකුන උඩ Click කරන්න


8.       පොඩි කොටුවත් එයි. ඒකත් Next කරන්න.


9.       මෙතන තමයි පොඩ්ඩක් හදන්න තියෙන්නේ. මේකෙන් Windows files path කියන එකට අදාල os එක තියෙන drive එක දෙන්න. USB Drive කියන එකට Pen drive එක තෝරන්න. (os ඔක image File එකක් විදිහට තියෙනවනම් පහල තියෙන හරි ලකුණ දාන්න)




1-   දැන් Next කලාම පෙන් එක Format කරන්න අහයි. ඒක Continue කරන්න.


1-   ඒක ගිහින් ඉවර වුණාම Next කරන්න.


1-   ඊට පස්සේ Exit කරල පෙන් එක ගලවන්න. 


දැන් පෙන් එක නම් Bootable විදිහට හදල ඉවරයි. Format කරන්න BIOS හදන්න දන් නැති අය මෙතනින් බලන්න.
 

0 අදහස්:

Post a Comment