පෙඩි විස්තරයක් කියන්නම් මෙක වැදගත් වෙන්නේ කොහෙමද කියල.
දැන් ඉතින් අලුතින් එන NoteBook වල එහෙම CD Drive එකක්
එන්නේ නැ නේ. ඒ වගේම තමා ඔයාල ලග CD Drive එකක්
නැත්තම් එහෙම machine එක Format කර
ගන්න මේ විදිහට පුලුවන්. අතික තමා දැන් ඉතින් ලේසියෙන් DVD එහෙම තියා ගන්නත්
බැ නේ. Write කරල මාසයක් යනකොට ඒක වැඩ කරන් නැ.
මේ විදිහට Pen එකක්
Bootable කරන්න නම් ඕනි කරන්නේ මේ දේවල් ටික.
1.
අදාල os එකේ
CD/DVD එකක් හෝ Image File එකක්
2.
අවශය Capecity එකක්
සහිත Pen Drive එකක්
3.
WintoFlash Software එක
2 නම් ඔයාල හොයා ගන්න ඕනි. 1, 3 නම් මම දෙන්නම්.
Bootable විදිහට හදන්න මේ විදිහට Pen වල Capacity තියෙන්න
ඕනි.
1.
Windows XP - 1GB
2.
Windows Vista
- 4GB
3.
Windows 7 -
8GB
4.
Windows 8 -
8Gb
5.
Windows 10 -
8GB
දැන්
ඔක්කොම හරි එහෙනම් වැඩේට බහිමු. මේ ScreenShot ටිකත්
එක්ක බලද්දි ඔයාලට ලේසි වෙයි.
1.
WinToFlash.exe Open
කර ගන්න.
2.
එවිට First start wizard එක එයි. ඒක Next කරන්න
3.
I accept EULA කියන එක Click
කරල Next කරන්න
4.
ඊට පසසේ License file case එකක් එයි. ඒක Next කරන්න
5.
පොඩි Add එකක්
යයි. ඒක ටිකකින් Next කරන්න පුලුවන්.
6.
පස්සේ Finish එකත්
එයි. ඒකත් Next කරන්න.
7.
Windows Setup Transfer Wizar
එක ඉස්සරහ තියෙන හරි ලකුන උඩ Click කරන්න
8.
පොඩි කොටුවත් එයි. ඒකත් Next කරන්න.
9.
මෙතන තමයි පොඩ්ඩක් හදන්න තියෙන්නේ. මේකෙන් Windows
files path කියන එකට අදාල os එක
තියෙන drive එක දෙන්න. USB Drive කියන
එකට Pen drive එක තෝරන්න. (os ඔක
image File එකක් විදිහට තියෙනවනම් පහල තියෙන හරි ලකුණ දාන්න)
1-
දැන් Next කලාම
පෙන් එක Format කරන්න අහයි. ඒක Continue කරන්න.
1-
ඒක ගිහින් ඉවර වුණාම Next කරන්න.
1-
ඊට පස්සේ Exit කරල
පෙන් එක ගලවන්න.
0 අදහස්:
Post a Comment