Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:43:00 PM
ගොඩක් කාලයක් මම එක එක වර්ගයේ රොම් මගෙ පොන් එකට ගැහුව. ඒත් එකක්වත් එක දිගට මාසයක් නම් පාවිච්චි කලේ නැ.

ඒත් මේ දවස් වල ගහල තියෙන්නේ අලුතින්ම හම්බ වුණ රෝම් එක ගැන තමයි අද මම කියන්නේ. මේ රෝම් එක 90%ක් ම පොන් එක ගන්න කොට තිබ්බ එකට සමානයි.

ඒත් එකම කියන්න බැ. හොදට බලද්දි පොඩි පොඩි වෙනස්කම් දැක ගන්න පුලුවන් වෙනව.

මේකෙ තියෙන Bug ගැන කිවුවනම් Etel i7 එක ගද්දි තියෙද්දි ඔක්කොම ටික ඒ විදිහටම තියෙනව.

Google Play Store Errow එකක් තියෙයි.
Gmail, Google Map update කලොත් පොඩ් අවුල් මතු වෙනව.

ඒ ඇර වෙන කිසිම අවුලත් තැ මෙකෙ. මම දැන් Flash කරල මාස දෙකක් විතර වෙනව. ඔයාලත් බලන්න.

විශේෂයෙන්ම කියන්න ඕනි මේක හරියන්නේ  Etel i7, Konka w500, Spic mi500, Tiatan w500 කියන පොන් වලට විතරයි. වෙන ඒවට ගහන්න එපා.

Etel එකෙන් ආපු Etel i7 c කියන පොන් එකටවත් මේ රොම් එක හරියන් නැ.

මේ ටිකත් බලන්න.







රොම් එක මෙතනින් ගන්න.

මේකත් Flash කරන්න තියෙන්නේ CWM වලින්. cwm වලින් Flash කරන්න දන් නැති අය මගෙ පරණ Blog බලන්න.

 අවුලක් වුනොත් Coment එකක් දාන්න.

6 comments: