Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:32:00 PM
ඔන්න ගෙනාව ටිකක් විදිහෙ වෙනස් Launcher එකක්. මේකෙ මෙනු එක එහෙමකනම් අනිත් ඒවට වඩා ටිකක් වෙනස්.

ඒත් මේ Smart Launcher එකට ගොඩක් අය කැමති වෙයි කියල හිතනව.

මේකෙ Trial Version එක Playstore එකෙන් Download කර ගන්න පුලුවන්.

ඒත් මම දෙන්නම් Pro Version එක ගන්න පුලුවන් Link එකක්.

 පහල Image ටිකත් බලල හොදයි කියල හිතෙනවම් Download කර ගන්න







Trial Version එක Playstore එකෙන් Download කර ගන්න.

Pro Version එක Mediafire වලින් ගන්න.

0 අදහස්:

Post a Comment