Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:57:00 PM
ඔන්න ඉතින් ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන කියන්න කියල හැදුවේ.

IDM කිවුවාම දන්න නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි Internet යන අයට නැතිවම බැරි දෙයක් තමයි IDM කියන්නේ.





ගොඩක් අයට දැන් මේකෙ Crack දාල Serial Key දාල එපා වෙලා ඇති නේද. ඔන්න එහෙනම් සුපිරි භාන්ඩයන් මම ගෙනාව. මේකෙන් ඔය ඕනිම Version එකක් Active කර ගන්න පුලුවන්.

අරන් බලන්න Zip කරපු File එකක් තියෙන්නේ. 53Kb වල එකක්. අරන් බලන්න අපරාදයක් වෙන් නැ.





මම යනව. අවුලක් වුනොත් මට Coment එකක් දාන්න.

ආ කියන්න අමතන වුණා සමහර Virus Gard වලින් නම් මේක Virus එකක් විදිහට අල්ලයි.ඒත් මේකෙ කිසිම Virus එකක් නැ.

මෙතනින් Download කර ගන්න

0 අදහස්:

Post a Comment