Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:14:00 PM
ඔන්න ගෙනාව අලුතින් ආපු Player එකක්.


මේක ගැන පොඩ් විස්තරයනක් කිවුවොත් එහෙම මේක ඡපන් Player එකක්. ආය ඉතින් ඡපන් කිවුවාම කතා කරන්න දෙයන් නැ. එච්චර හොදයිනෙ. මේකත් ඒ වගේ තමයි.සුපිරි Player එකක්.

KMPlayer එක එහෙම දැන් එපා වෙලා ඉන්න අයට මේක නම් එපා වෙන එකක් නැ. බලන්නකො අරන්.

Download කරද්දි English Version එක ගන්න අමතක කරන්න එපා. නැත්තම් Japan, French, Arabic Version එක අරන් මෙලෝ දෙයක් තේාරන් නැ කියල මට බනින්න එපා.





මෙතනින් Download කර ගන්න. (26 MB තියෙන්නේ)

0 අදහස්:

Post a Comment