Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:26:00 PM
ඉස්සර ඉදන්නම මම පාවිච්චි කරපු player එකක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ.


 මම මේ ගැන කලින් කිවුවේ නැත්තෙ මම හිතන් හිටියෙ කට්ටිය KMPlayer, VLC Player එකට අමතරව වෙන player පාවිච්චි කරන්නැ කියල.

ඒත් මම Format කරපු Machin ඔක්කොටම මේ player එක දැම්මාම ගොඩක් අය මේක අනිත් අයට වඩා හොදයි කිවුවා. ඒ නිසා ගොඩක් කාලෙකින් අද Blog එක පැත්තෙ ආපු හින්දයි මේ ගැන ලියලම යනව කියල හිතුව.

පරණම Version එක

අලුත් Version එක


කැමති අය Download කර ගන්න. (11.3MB)

0 අදහස්:

Post a Comment