Tuesday, February 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:49:00 PM
ගොඩක් කට්ටිය Format කරන්න දැන ගත්තට Boot Order එක හදන්න දන් නැනේ. Boot Order එක හදල තිබුනොත් එහෙම අවුලත් නැ. එහෙම නැති වුනොත් එහෙම Format කරලත් හමාරයිනේ.

බය වෙන්න දෙයන් නැ. මම කියා දෙන්නම් ගේමක් නැතිව Boot Order එක හදන හැටි.

මේක ක්‍රම දෙකකට කරන්න පුලුවන්. මම ක්‍රම දෙකම කියා දෙන්නම්.

1.BIOS වලින් Boot Order එක හදන හැටි.

මම විශ්වාස කරන විදිහට මේක තමයි දැන ගෙන ඉන්න ඕනි විදිම. මේක හරියට ඉගන ගත්තොත් කවදාවත් Machin එකක් Format කරන්න ගිහින් හිර වෙන් නැ.

සැ.යු. BIOS වලින් Boot Order එක හදන හැටි එකක එක BIOS වැඩ සටහන් වලට අනුව වෙනස් වෙනව. එකකින් හදන හැටි බලා ගත්තාම ඔයාලට අනිත් ඒවයි හදන හැටි හිතා ගන්න පුලුවන් වෙයි.

මුලින්ම කරන්න ඕනි BIOS වලට යන්න ඔනි. ඒක එක Computer එකෙන් එකට වෙනස්.
මම සාමානයෙන් BIOS වලට යන Key ටික කියන්නම්.

Gigabite                - DEL
Samsung               - F2
Dell                       - F2
Intel                       -F2

මේ විදිහට යන්න පුලුවන් වෙයි. ඔන් කරන කොට Screen එකේ කි එක මොකක්ද කියල වැටෙනව. එතනින් බලා ගන්න. සමහර විට F12 වෙන්නත් පුලුවන්.











හරි ඒ විදිහට BIOS වලට ගියානම් ඒකේන් අපි First Boot devices එක විදිහට Pen එකෙන් Format කරනවනම් Removable Devices තෝරන්න. CD/DVD Drive එකකින් නම් CD/DVD Drive කියන එක තෝරන්න.

Secound Boot Devices එක විදිහට මොකෙන් format කලත් Hard Disk එක තොරන්න.

මේක හදන්න තියෙන තැනත් එක එක Mother Board එකෙන් එකට වෙනස්. ඒ හින්ද ඔයාලගේ එකට ගැලපෙන විදිහට කරන්න. පහල පොටෝ ටිකත් බලන්න.







සැ.යු. Pen එකෙන් format කරද්දි සමහර Mother Board වල Pen Drive එක Removable Device විදිහට නැතිව අදාල Pen Drive එකේ නම්න් හරි Flash Drive විදිහටද ගන්න පුලුවන්. සමහරක් ඒවයි Pen එක Hard Disk එකක් විදිහට ගන්න පුලුවන්. ඒහෙම වුනොත් ඒ Hard Disk එක First විදිහට දීල අදාල අනිත් Hard disk එක Secound විදිහට දෙන්න.

ඒ ඔක්කොම හදල ඉවර වුනාම මේ හදපු ටික Save කරන්න F10 ඔබල Enter කරන්න.

2. Boot Devices එක තෝරන්න

මේක කරන්න BIOS වලට යන්න ඕනි නැ. මුල BIOS Screen එකේදි මේකට අදාල Key එක ඔබන්න. 

ගොඩක් වෙලාවට මේක එන්නේ Esc Key එක. සමහර ඒවයි නම් වෙනස් වෙන්නත් පුලුවන්.

ඒකට ගියාම අපිට කරන්න තියෙන්නේ First Boot Devices එක විදිහට තෝරන්න තියෙන එක තෝරන්න විතරයි. ඒ කියන්නේ Pen Drive එක හෝ CD/DVD Drive එක.






සැ.යු. Pen එකෙන් format කරද්දි සමහර Mother Board වල Pen Drive එක Removable Device විදිහට නැතිව අදාල Pen Drive එකේ නම්න් හරි Flash Drive විදිහටද ගන්න පුලුවන්. සමහරක් ඒවයි Pen එක Hard Disk එකක් විදිහට ගන්න පුලුවන්. ඒහෙම වුනොත් ඒ Hard Disk එක First විදිහට දීල අදාල අනිත් Hard disk එක Secound විදිහට දෙන්න.


ඒ අදාල Devices එක තෝරල Enter කරන්න. 

අවුලක් වුනොත් කියන්න.

0 අදහස්:

Post a Comment