Friday, March 6, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:31:00 AM


ඔන්න යාලුවනේ මේ කාලේ Virus gard Ranking අනුව මුල හරියෙ තියෙන තවත් හොද Virus Gard එකක් Crack එකක් අරන් ආව.


ගොඩක් අය දන්නව ඇති මේ Virus Gard එක ගැන. ඒත් මම හිතන විදිහට ලංකාවේ ගොඩක් අය මේක පාවිච්චි කරන් නැ.ඒත් කමක් නැ වැදගත් ඕනිම කෙනෙක්ට මේ Crack එක download කර ගන්න පුලුවන් නිසා මම ඒක දෙන්නම්.

ඔයාලට How To Install ---  .txt එක බැලුවාම මේක කරන්නේ කොහොමද කියල හොයා ගන්න පුලුවන්. 

තවත් දන් නැති දෙයක් තිබ්බොත් Youtube, Google වලින් හොයල බලන්න.

එහෙමත් බැරි වුනොත් මගෙන් අහන්න.මේක Active කරන එක ටිකක් අමාරැයි. ඒකයි එහෙම තිවුවෙ. 




ආ එමෙනම් ESET Smart Security 8 Setup File එක මෙතනින් Download කර ගන්න.

ESET Smart Security 8 crack එක මෙතනින් Download කර ගන්න.

එහෙනම් මම යනව මගෙ යාලුවනේ. අවුලන් වුනොත් Comment එකක් දාන්න.

0 අදහස්:

Post a Comment