Friday, March 6, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:27:00 AM


මේ කියන්න යන දේ සමහර අය නම් දන්නව ඇති. ඒත් ගොඩනක් අය දන්නෙ නැතිවත් ඇති. 

ඔයාල දන්නවද 2014, 2015 වසරවල ලොකයේ හොදම Virus Gard එක ලෙස තේරිල තියෙන්නේ Bitdefender Total Security කියල. දන් නැති අය අද දැන ගන්නකො. 


සමහර Web page වලනම් නොයෙකුත් ඡිවිතේට අහල නැතී Virus Garud ලෝකයේ හොදම Virus Garud එක ලෙස කියල පෙන්නල දිල තියෙනව. ඒත් ඒව ඇත්ත නෙවෙයි. මේ වල විට හොදම Virus Garud එක ගැන තමයි මම අද කියන්නේ.

Bitdefender වලත් Internet Security වගේ එක එක නම් වලින් ඒව තියෙනව. ඒත් මේවයින් හොදම එක තමයි Bitdefender Total Security කියන්නේ.

ගොඩක් අය මේක පාවිච්චි කරන් නැති වෙන්න හේතු

-          1.මේ Virus Garud එක දැම්මාම Computer එක Show වෙනව කියල කට්ටිය කියන හින්ද. ඒත් පොඩ්ඩක්වත් Show වෙන් නැ.

-         2. Crack කරල දාපු Windows Copy හින්ද මේක දාන්න බැ කියන හින්ද. එහෙ එකක් නැ ඕන්ම එකකට හේක දාන්න පුලුවන්.

-         3.  Update File එක ගොඩක් ලොකුයි කියන හින්ද. ඒක නම් ටිකක් විතර ඇන්න. පලවෙනි Update එකට පැයක් විතර යනව.ඊට පස්සේ සාමානය විදිහ තමයි.

මාත් දැන් ගොඩක් කාලෙක ඉදන් පාවිච්චි කරන්නේ මේක හින්ද මේකෙ කිසිම අවුලක් නැ කියල මම හොදට දන්නව.



හරි එහෙනම් ඔය විස්තර කලා ඇති කියල හිතෙනව. මම කියන්නම් මේක Active කරන්නේ කොහොමද කියල.

ඔයාල Bitdefender Total Security Setup File එක මෙතනින් Download කර ගන්න.

හරි දැන් ඒක install කර ගන්න.එතනදි Register කරන්න key එකක් ඉල්ලයි ඒක Cansal කරල දාන්න.

දැන් Install කරල ඉවර වෙලා internet Conect කරන්න. 

හරි එහෙනම් මෙතනින් Key ටික download කර ගන්න.

ඊට පස්සෙ Bitdefender Open කරල 30 Day left කියල තියෙන එක උඩ Click කරල ඔය Download කර ගත්තු Key වලින් එකක් දාල register කර ගන්න.

(මේක අනිත් Virus Garud වගේ අවුරැදු ගන්න් Register කරන්න බැ. එහෙම කලත් වැඩක් නැ. උපරිම අවුරැද්දක් වගේ තරයි.)

දැන් Virus Garud එක Update පාරක් එහෙම දාල බලන්නකො කොහොමද කියල.

1 comment:

  1. Keep Your Computer Always safe good job addmin Nice post i would like to add an other mirror for
    Bitdefender Total Security 2015 Key Crack Available free here
    Enjoy :) :)

    ReplyDelete