ආ මේක ක්‍රම දෙනනට කරන්න පුලුවන්. ඒ කියන්නේ
1.
Computer එකෙන් මේක
හදා ගන්න පුලුවන්
2.
Phone එකෙන් හදා ගන්න පුලුවන්
මම මේ දෙවිදියටම හදා ගන්න හැටි කියා දෙන්නම්.
1.
Computer එකෙන් මේක
හදා ගන්න විදිහ
මේ සදහා මම පාවිච්චි කරන්නේ Compast Wifi
Adapter එක. ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න.
Wifi Adapter එක Computer එක
Plug කර ගන්න.
ඊට පස්සේ Drivers CD එක
දාල ඒක Install කර ගන්න.
(සමහර Wifi Adapter වලින්
මේ විදිහට කරන්න බැ. පහල තියෙන විදිහට බලන්න)
හරි දැන් ඒ Drives එක
open කර ගන්න.
ඒකෙන් උඩ තියෙන Mode කියන
එකට ගිහන් AcessPoint කියන එක තෝරන්න.
දැන් ටික වේලාවක් යනකොට ඒක මාරැ වෙයි.
දැන් මේ වගේ එකක් ඇවිත් තියෙනව නේද.
ඒකෙන් Config කියන
එකට යන්න
දැන් එන එකෙන් පොඩ්ඩක් හදන්න තියෙනව.
Network Name කියන එකට Wifi Network එකට
ගරලපෙන නමක් දෙන්න. ඒ කියන්නේ SSID
එක දෙන්න.
Channel කියන එකෙන් Conect වෙන්න
පුලුවන් Network සංකයාව තෝරන්න
Nutwork Authentication කියන නැතට WPA2-PSK
කියන එක තෝරන්න
Data encryption කියන එකට AES තෝරන්න
Network key කියන එකට Wifi Network එකට
දාන Password එක දාන්න. ඒකම ඊට යට එකෙත් දාන්න ඕනි.
හරි ඒ ටික එහෙනම් හදල ඉවරයි දැන් Ok කරන්න.
දැන් ඒක හදල ඉවරයි දැන් තියෙන්නෙ මොකකින් හරි Conect
වෙන එක.
මේ විදිහට නැතිව තව ක්‍රමයක් තියෙනව මේක හදා
ගන්න. මම ඒ විදිහට කරල බලල නැ. ඔයාලට මෙහෙම කරන්න බැරි නම් ඒ විදිහට කරල බලන්න.
Computer එකේ Network Icon එක
උඩ Right Click කරල Open Network And Sharing Center යන්න.
හරි දැන් වම් පැත්තෙ උඩ තියෙන Manage
Wireless Network එකට යන්න.
හරි දැන් Add කියන
එකට යන්න.
දැන් එන දෙකින් කැමති එකක් තෝරන් ඔයාල Network
එක හදා ගන්න.
0 අදහස්:
Post a Comment