Tuesday, March 31, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:27:00 AM

ආ මේක ක්‍රම දෙනනට කරන්න පුලුවන්. ඒ කියන්නේ 
 
1.       Computer එකෙන් මේක හදා ගන්න පුලුවන්
2.       Phone එකෙන් හදා ගන්න පුලුවන්

මම මේ දෙවිදියටම හදා ගන්න හැටි කියා දෙන්නම්.

1.       Computer එකෙන් මේක හදා ගන්න විදිහ

මේ සදහා මම පාවිච්චි කරන්නේ Compast Wifi Adapter එක. ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න.

Wifi Adapter එක Computer එක Plug කර ගන්න.
ඊට පස්සේ Drivers CD එක දාල ඒක Install කර ගන්න.
(සමහර Wifi Adapter වලින් මේ විදිහට කරන්න බැ. පහල තියෙන විදිහට බලන්න)
හරි දැන් ඒ Drives එක open කර ගන්න. 


ඒකෙන් උඩ තියෙන Mode කියන එකට ගිහන් AcessPoint කියන එක තෝරන්න.



දැන් ටික වේලාවක් යනකොට ඒක මාරැ වෙයි.


දැන් මේ වගේ එකක් ඇවිත් තියෙනව නේද.


ඒකෙන් Config කියන එකට යන්න


දැන් එන එකෙන් පොඩ්ඩක් හදන්න තියෙනව.


Network Name කියන එකට Wifi Network එකට ගරලපෙන නමක් දෙන්න. ඒ කියන්නේ SSID  එක දෙන්න.

Channel කියන එකෙන් Conect වෙන්න පුලුවන් Network සංකයාව තෝරන්න

Nutwork Authentication කියන නැතට WPA2-PSK කියන එක තෝරන්න

Data encryption කියන එකට AES තෝරන්න

Network key කියන එකට Wifi Network එකට දාන Password එක දාන්න. ඒකම ඊට යට එකෙත් දාන්න ඕනි.

හරි ඒ ටික එහෙනම් හදල ඉවරයි දැන් Ok කරන්න.

දැන් ඒක හදල ඉවරයි දැන් තියෙන්නෙ මොකකින් හරි Conect වෙන එක.

මේ විදිහට නැතිව තව ක්‍රමයක් තියෙනව මේක හදා ගන්න. මම ඒ විදිහට කරල බලල නැ. ඔයාලට මෙහෙම කරන්න බැරි නම් ඒ විදිහට කරල බලන්න.

Computer එකේ Network Icon එක උඩ Right Click කරල Open Network And Sharing Center යන්න.


හරි දැන් වම් පැත්තෙ උඩ තියෙන Manage Wireless Network එකට යන්න.


හරි දැන් Add කියන එකට යන්න.


දැන් එන දෙකින් කැමති එකක් තෝරන් ඔයාල Network එක හදා ගන්න.

0 අදහස්:

Post a Comment