Tuesday, March 31, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:21:00 AM

ඔන්න ඉතින් ආය ටික කාලයකට පස්සේ පොඩි Review පාරක් දාන්න පොඩි දෙයක් හමිබ වුණා.
 
මේකෙ නම තමයි Comfast 11N USB Wifi Adapter. එහෙම තිවුවාම ගොඩක් අයට තේරෙනව ඇති. 


මේකෙන් අපි අවට තියෙන Wifi Network එකකට Conet වෙන්න පුලුවන්. ඊට අමතරව මේකෙ තියෙන පොඩි විශේෂත්වය තමයි මේක Wifi Acess Point එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.

හරි ඉතින් පොඩි විසිතරන් ඔන්න මම කිවුව මෙක ගැන. තවත අතරින් පතර තියෙන දේවල් ටිකකුත් කියන්නම්.

මේකෙ Drivers එක විදිහට පාවිච්චි කෙරෙන්නේ REALTEK Drivers එකක්.ගොඩක් Audio Drives, Network Drivers වලට මේක එනව මතක ඇතිනෙ.






මේයාල කියල තියෙන්නේ මේකෙ Speed එක 150Mbps කියල.

මේකෙ තියෙන්නේ REALTEK 8188EUS කියන Chipset එක

වැඩ කරන දුර ප්‍රමාණයක් එයාල කියන නැ. ඒත් 10M වගේ නම් වැට්‍ඩ කරනව.

මේක ඕනිනම් Ebay එකෙන් ගෙන්න ගන්න පුලුවන්. මෙතනින් Ebay එකේ මේක තියෙන තැනට යන්න.

මේක කොහොමත් රැ 650කට වගේ ගෙන්න ගනුන පුලුවන්. ලංකාවෙන් ගත්තොත් නම් රැ 1500 විතර වෙයි.
මේකත් එක්ක අපිට හම්බ වෙනව 

1.       Wifi Adapter  එක
2.       Drivers CD එක
3.       Warranty Card එක. ඒකනම් තිබ්බට වැඩක් නැ.
4.       Quick installation guide එක

0 අදහස්:

Post a Comment