ඔන්න යාලුවනේ ඔයාලට ගොඩක් හොද Software එකක් හම්බවුණා.
මම දාල තියෙන මාතෘකාවෙ හැටියටනම් මේ Software
එකෙන් මොකද වෙන්නේ කියල ඔයාලට හිතා ගන්න බැරිව
ඇති. මම සරලව කිවුවොත් මේකෙන් වෙන්නේ මොකද කියල දැන් සමහර අය නිකන් ඉන්න බැරි කමට Pen
එක Partision කරන්න
යනවනේ. ඒ මදිවට Windows os නැතිව Linux වගේ
os එකක් Power iso වලින්
පෙන් එකට දාන්න ගියත් පෙන් එකේ පොඩි Partision එකක්
හැදිල ඒක විතරක් පාවිච්චි කරන්න පුලුවන් තත්වයකට පත් වෙනව.
අන්න එහෙම වුණාම Format කලත්
අපි ආපහු Partision හදන්න හැදුවත් හරි යන් නැති වෙන්න පුලුවන්. ඒ වගේ
අවස්තා වලදි මේ Software එක ගොඩක් වැදගත් වෙනව.
තව කියන්න බැරි වුණා මම මේ Software එක Download කර
ගන්න කොච්චර කට්ටක් කැවද කියන්න. මුලින්ම කරන්න හාදුවෙ Direct Download කර
ගන්න. ඒත් ඒ තිබුණ Link එකෙන් Download කරන්න
ගියාම ආපහු Home Page එකටමයි එන්නේ. ඒ ගමන ඒක හරි යන් නැති හින්ද Torrent
වලින් ගන්න ගියා.මේ Software එක තියෙන එකම එක Torrent එකයි තියෙන්නේ. ඒකෙත් Seedla නැ. ඒ කියන්නේ කොච්චර වෙලා Download වෙන්න දාල තිබ්බත් මරි ගියෙ නැ. ඒ Torrent
link එක IDM එකෙන්
Download කරන්න කියල හාදුන. ඒක හරි ගියෙත් නැ. ඒ File
එක Check වෙන්
නැ. ඒ හින්ද ආයමත් Google එකේ Search කරන්න
පටන් ගත්ත. අමුමෝ ඇති යන්තන් පැයක් විතර try කරල
download කර ගන්න link එකක්
හොයා ගත්ත.
ආ මට එහෙම වුණාම ඔයාලට නම් එහෙම වෙන් නැ. මම හොද Speed
Site එකක Upload කරල
තියෙන්නේ. ඒකෙන් කිසි කරදරයක් නැතිව ඉක්මනට Download කර
ගන්න පුලුවන් වෙයි.
ආ එහෙමනම් මේකෙන් වැඩ කරන හැටි කියන්නම්.
1.
පෙන් එක Computer එකට
Plug කර ගන්න.
2.
දැන් එයාල Download කර
ගත්තු Software එක Open කර
ගන්න.
3.
දැන් බලන්න ඒ Software එකෙන්
ඔයාලගෙ පෙන් එක පෙන්නනවද කියල. පෙන්නන් නැත්තම් Refresh කරල
පෙන්නන් හදා ගන්න.
4.
හරි දැන් යන්න Parts Manage කියන
තැනට
5.
හරි එමෙනම් පෙන් එක ගැන විස්තර වගයක් පෙන්නව නේද.
- ඒකෙන් Foramt this port කිය එක තෝරන්න.
6.
දැන් බලන්න පෙන් එක කලින් තිබ්බ වගෙ හොදට ඇති.
ආ එහෙනම් මම යනව. ඔයාලට Post එක වැදගත් වුණා කියල හිතෙනවනම් Coment එකක් දාන්න.
0 අදහස්:
Post a Comment