Tuesday, March 31, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:35:00 AM


ගොඩක් අය කැමති ඇතිනෙ ඔයාලගේ පොන් එක Computer එකේ Web Camera එකක් විදිහට වැඩ කරනවට. හරි අද මම ඒ ගරන එහෙනම් කියන්නම්.

ඔක්කොටම කලින් කියන්නම් මේක වැදගත් වෙන්නේ කොහොමද කියලත්.

-          මේ ඇප් එක පොන් එකට දාල ඒක Minimize කරල තිබ්බත් පොන් එක Web Camera එකක් විදිහට වැඩ කරනව. ඒ කියන්නේ පොඩි හොර වැඩක් වුණත් කාටවත් අහු නොවෙන්න බලා ගන්න පුලුවන්.

-          අනිත් එක තමා ගොඩක් අය ලග Web Camera නැනේ පොඩි පොඩි වුවමණා වලදි භාවිතා කරන්න.

-          ආ තවත් ඕනිනම් ඔයාලගේ Photo එකක් එහෙමත් හග ගන්න පුලුවන් බලා ගෙනම.

හරි ඔය ඇති කිවුව. දැන් කියන්නම් මේක කරන්නෙ කොහොමද කියල.

මේක කරන්න ඔයාලගේ Computer එකේ Wifi තියෙන්න ඕනි. එහෙම නැත්තම් Lap එකකින් කරන්න පුලුවන්.

(මේක කරන්න පොන් එකයි Computer එකයි එකම Wifi Network එකට සම්බන්ද වෙලා ඉන්න ඕනි. එහෙම සම්බන්ද වෙන හැටි මෙතනින් ගිහින් බලා ගන්න.)

Playstore ගිහින් IP Webcam කියන App එක Download කර ගන්නකො.


හරි එහෙනම් ඒ Download කර ගත්තු App එක install කරල ඒක open කර ගන්න. දැන් බලන්න මේ විදිහට ඇති.


හරි දැන් ඒ ටිකේ පහලටම යන්න. එතකොට යටම ඇති Start Server කියල එකක්.


ඒකට ගියාම පහල විදිහට Camera එක Open වෙලා පෙන්නයි.


හරි දැන් එහෙම පෙන්නනව නේද. ඒකේ යටම බලන්න link එකක් පෙන්නනව ඇති.
(මගෙනම් //192.168.159.2:8080)
ඔයාලගෙත් එහෙම එකක් පෙන්නනව ඇතිනෙ.


හරි දැන් පොන් එකෙන් කරන්න තියෙන වැඩ කරල ඉවරයි. දැන් compuetr එක පැත්තට හැරෙමු.
දැන් ඔයාල Internet යන්න පාවිච්චි කරන browser එකක් ඇතිනෙ. ඒක Open කර ගන්න. මගෙනම් Firefox.
දැන් New Tab එකක් Open කරන් ඒකෙ අර මම කලින් කිවුවෙ Link එක Type කරන්න.ඔයාලට ආපු එක ඔයාල Type කරන්න ඕනි.
මමනම් //192.168.159.2:8080


හරි දැන් හරියට කලානම් මේ විදිහට එයි.



දැන් පහලින් තියෙන Zoom, Stream quality, Misc, Front camera වගේ ඒව මාරැ කරලත් බලන්න.


මේවට අමතරව පෝන් එකේ App එකෙනුත් තව වෙනස් කමි කර ගන්න පුලුවන්.


පොඩ්ඩක් බලන්න තව තව දේවලි ශයාලට හොයා ගන්න පුලුවන් වෙයි. මම ගියා එහෙනම්. Coment එකකුත් මතක ඇතිව දාන්න.

0 අදහස්:

Post a Comment