Tuesday, March 31, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:42:00 AM


ඔන්න දැන් කියා දෙන්න හදන්නේ කොහොමද පොන් එක Computer එකේ Mouse, Keyboard එකක් විදිහට පාවිච්චි කරන්නේ කියල.

මේක අපි කරන්නේ පොඩි Software එකක් පාවිච්චි කරල. 

මේ විදිහට හදා ගත්තාම අපිට Mouse , Keyboard එකක් නැති වෙලාවට මේක පාවිච්චි කරන්න පුලුවන්.
එහෙනම් මේ Software එක Download කර ගන්න.

මේක පොන් එකට මෙතනින් ගන්න.



Computer ඔකට දාන Software එකත්මෙතනින් ගන්න.

හරි දැන් Computer එකයි පොන් එකයි එකට Network එකක්ට Conect වෙන්න ඕනිත ඒ කියන්නේ Hostpot එකක් හදල ඒකට Conect වෙන්න පොන් එකින්. ඒක දන් නැති අය මෙතනින් බලන්න.

හරි එහෙමනම් Computer එකට Install කරපු Software එක Open කරන්න. එතකොට මේ වගේ පෙන්නන්න ඕනි.



හරි එහෙම පෙන්නනවනම් ඒ Ip එක මතක තියා ගන්න.
දැන් පොන් එකෙන් අර ගත්තු App එක Insatll කරල Open කර ගන්න.


දර්‍න් ඔය මැදින් තියෙන කලු තීරැවෙ ඒ Ip එක Type කරන්න.


දැන් එතකම එහා පැන්නෙ තියෙන ලකුණ Touch කරන්න.










දැන් මේ වගේ එකක් ඇවිත් ඇති.


එතනම උඩ තියෙන මේ ලකුණ Touch කරල Keyboard එක ගන්න පුලුවන්.





හරි දැන් Mouse එක වැඩ කරනව නේද හොදට.

දැන් එකක එක වෙනස්කම් කරන Speed එක, Shoutdown කරන්න එහෙම පුලුවන්. එහෙම වෙනස් කරල 
 බලන්න. 




ප්‍රශ්ණයක් වැනොත් Coment කරන්න.

0 අදහස්:

Post a Comment