Friday, April 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:15:00 AM


ඔන්න තවන් පොඩි Software එකක් හොයා ගත්ත. මේ ගැන වැඩිය විස්තර කියන්න විදිහන් නැ. ඔයාල කරල බලන්න ගොඩක් අය දන්නවත් ඇති මේක ගැන.



මේ Software එකෙන් පුලුවන් අපි Internet යන Conection එක Wifi වලින් Hostpot එකක් කරල දෙන්න. කරලම බලන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ.







මේ Software එක අර ගන්න. ඒකෙන් අහන Name, Password ටික එහෙම දීල Start කරන්න.

6 comments: