Friday, April 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:18:00 AM

අද වැඩි දෙයක් කියන්න වෙන් නැ. මම Film වගයක් හොයල Download කරන ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඒ ගැනත් බලන්න ඕනි. ඒ මදිවට හොදටම නිදි මතයි.



කියන්න තියෙන පලවෙනි දේ තමයි මේවට රැවටිල Download කරන්න එපා කියන එක.

Wifi Network එකක් මෙහෙම ලේසියෙන් Hack කරන්න පුලුවන් නම් ඒකෙන් වැඩක් නැ නේ. (වැරදියට හිතන්න එපා මම කිවුවෙ නැ Wifi Network Hack කරන්න බැ කියල. Hack කරන්න පුලුවන් Mac එක එහෙම වෙනස් කරල. ඒ වගේම තමයි ඒව Hack කරන්න ලේදි ක්‍රමත් තියෙනව.)

ඒ වගේම ඔහොම App එකකින් hack කරන්න පුලුවන්නම් අහල පහල තියෙන ඒවට Password දාල තිබ්බට වැඩක් නැනේ. කවුරැත් hack කරල ඒව පාවිච්චි කරයි.

මම ගොඩක් App chack කරල බැලුව. ඒවුව එකක්වත් වැඩ නැ. Password නම් දෙනව. ඒත් ඒව ගැහුවට ලොග් වෙන්න බැ. මේ Screenshot ටික බලන්න.













මම Hack කරන්න හැදුවෙ පිට අයගෙ network නෙවෙයි. අපේ ගෙදර තියෙන එකක්. ඒ වගේම තමයි ඔයාලත් වෙන අයගෙ ඒව Hack කරන්න එපා. 

සාමානයෙන් Wifi Acess එකකට අපි Log වුනොත් ඒ log වෙච්චි කෙනාගෙ Mac Address එක වගේ ඒව අයිතිකාරයට බලා ගන්න පුලුවන්. ඒ හින්ද hack කරන්න ගිහින් නා ගන්න එපා.

1 comment: