Tuesday, April 7, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:00:00 PM


ගොඩක් අය ආසාවෙන් ඇහිලි ගැන ලැන බලන් හිටපු Film එකක් තමයි Fast And Furious 7 කියන්නේ. මොකද මේ Film එකේ බලන්න විශේෂ හේතුන් රාශියක් තියෙනව. මන් ඒවත් මතක් කරමින්ම කියන්නම්. Copy එකක් Download කරන්න හොද link එකකුත් දෙන්නම්.


Fast And Furious කතා මාලාවේදි Vin Diesel ගේ සමග එකට සිටි සුපිරි නලු Paul Walker හදිසියේම රිය අනතුරකින් මිය ගාමත් හේතුවක් වුණා. ඒ වෙනුවට ඔහුගේ චරිතයේ ඉදිරියට රංගනය සදහා Cody Walker වල ඔහුගේ සොහොයුරා දායකත්වය ලබා දෙන බවත් පැවසුවා. 

මිට අමතරන Fast And Furious 6 හි අන්තිමට Jason Statham විසින් Sung Kang ගේ වාහනය අනතුරකට ලක් කර එය ගිනි තබන විඩියෝව ගරනද බොහො කතා බහල ලක් කල කාරනයක් විය.

මේ සියල්ලම අමතරව මෙහි ඇති විශේෂත්වය වනුයේ ලොකයේ සුපිරි නලු නිලියන් මෙයට සහභාගි කර ගැනීමයි. ඒ අතරින් විශේෂ වන්නේ 

Jason Statham මොහු ගැනනම් කියන්න දෙයක් නැ Fast And Furious 6 හි මෙහු ගැන හෙලි කර ඇති හින්ද.

ලොකයේ Fighting Film අතරින් 2003-2013 අතර කාලයේ ඉතාමත් ඡනප්‍රීය වු Ong Bak හා Tom Yum Goong කතා මාලා වල ප්‍රධාන චරිතයට පන පෙවු Tony Jaa ගේ චරිතය මීට එක් කර ගැනිමත් එමෙන්ම Never Back Down හි Sean Faris ගේ පුහුනුකරැ වශයෙන් කටයුතු කල Djimon Hounsou ගේ චරිතයත් මේ Fast And Furious 7 කතාංගයට එක් කර ගෙන ඇත.

මෙහි පුරැදු පරදිම සුපුරැදු නලු නිලියන් වන Vin Diesel, Paul Walker, Michell Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Ludacris, Dwayne Johnson, වාගේ සුප්‍රශිද්ද පුද්ගලයන් රාශියක් තම රංගන දායකත්වය එක් කර ඇත.

මෙයත් සුපුරැදු කතා මාලා වල මෙන්ම Car ආශිතව නිර්මාණය කර ඇති අතර 2014.04.03 වල නිකුත් විය.
 මේ වන විටත් මෙය අන්තර්ඡායලට එක් කර නොමැති අතර Camera Copy රාශියක් මේ වන විටත් අන්තර්ඡාලයේ පවති.මේවායේ ගුණාත්මක භාවය කෙසේද යන්න Download කර බලන තෙක්ම නිශ්චිතව කිව නොහැකි අතර ගොඩක් ඒවායේ විඩියො හොදට පවතින අතව Audio එක බොහොමයක් අවුල් බවට Coment කර ඇත.

මේ අතරින් මම එක HDCAM Copy එකක් download කැ ගත් අතර එහි නම් විඩියො හොදට පවතින අතර Audo එකේද එසේ ලොකු වරදක් නැත.

මුල් හරියේදි විඩියෝ එකෙහි තත්පර 5 ක් පමන Black Desplay පවතිව අතර Audio එකෙහි මැද හරියේද තත්ලර 2ක් විතර වැඩ නොකරයි. 

මම ගත්තු Scren Shot 








පහල තියෙන Link එකෙන් ගිහින් Torrent File එක Download කර ගන්න.

0 අදහස්:

Post a Comment